respect bro
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 22, 2015 #22 සිඞ්හලු පෙඩොෆයිල්ස් ල වීගෙන යනව බම්ප්
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Sep 22, 2015 #23 මට ඔය පොන්න වෙබ්සයිට් පෙන්න බැහැ..විශේෂයෙන් නෙත් එක...මල මිනිය හරි විකුණලා ගොඩ යන්න හදන කාලකන්නි ටිකක් ඉන්නේ.ඇත්ත කතාව කියල තියෙන්නේ..සමහර එවුන් අතින් දාල ලියනවා...දූෂණය සිද්ද වෙච්ච හැටිත් ලියනවා...
මට ඔය පොන්න වෙබ්සයිට් පෙන්න බැහැ..විශේෂයෙන් නෙත් එක...මල මිනිය හරි විකුණලා ගොඩ යන්න හදන කාලකන්නි ටිකක් ඉන්නේ.ඇත්ත කතාව කියල තියෙන්නේ..සමහර එවුන් අතින් දාල ලියනවා...දූෂණය සිද්ද වෙච්ච හැටිත් ලියනවා...
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,393 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 22, 2015 #24 Media kaarayo onawata wada Madya Nidahasa Paavichchi karanawa Hama Dekatama hama thanama. Oya Maadya nidahasa Control karanna oni.
Media kaarayo onawata wada Madya Nidahasa Paavichchi karanawa Hama Dekatama hama thanama. Oya Maadya nidahasa Control karanna oni.
S sandeepasa Active member Aug 31, 2007 286 57 28 Sep 22, 2015 #25 හොද පොස්ට් එකක් මචං.... ලංකවෙ වෙබ් මීඩියා වැඩ කරන විදිය ගැන නම් කතා කරල වැඩක් නෑ. ප්‍රශ්නෙ කියන්නෙ ජනප්‍රිය ටීවී, රේඩියො වලට අයිති වෙබ් අඩවිත් එහෙම කරන එකනෙ.
හොද පොස්ට් එකක් මචං.... ලංකවෙ වෙබ් මීඩියා වැඩ කරන විදිය ගැන නම් කතා කරල වැඩක් නෑ. ප්‍රශ්නෙ කියන්නෙ ජනප්‍රිය ටීවී, රේඩියො වලට අයිති වෙබ් අඩවිත් එහෙම කරන එකනෙ.
P Probodha Member Nov 16, 2008 603 12 0 Sep 22, 2015 #26 sirawata mata penna barii akak.... dan monawa unath 4n cam ussan duwawa 4to akak ganna mara ammak thiyenne ... masa ganakata kalin hamuduruwoo gini thiyaganna akath video kara ne ammapa munta gahanna ona .....
sirawata mata penna barii akak.... dan monawa unath 4n cam ussan duwawa 4to akak ganna mara ammak thiyenne ... masa ganakata kalin hamuduruwoo gini thiyaganna akath video kara ne ammapa munta gahanna ona .....
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Sep 22, 2015 #29 Nodakin ape rate media hathikaree
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Sep 23, 2015 #31 වෙනසක් නෑ , මිනිස්සු අහන්න කැමති දේ තමයි මීඩියා වලින් දෙන්නේ ඕක ඉතින් වෙනස් වෙන්න නං ලංකාවේ මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ
වෙනසක් නෑ , මිනිස්සු අහන්න කැමති දේ තමයි මීඩියා වලින් දෙන්නේ ඕක ඉතින් වෙනස් වෙන්න නං ලංකාවේ මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Sep 23, 2015 #32 උපුටාගැනීම - ANTIBBS බලපං.. අපේ හු#න ජනමාධ්‍ය.. අර කොල්ලව අපරාධකාරයෙක්, දූෂකයෙක් කරලා උගේ චරිතෙ එහෙම්ම නැත්තටම නැති කරල දැම්මා.. දැන් කියනවා දූෂකයා වෙන එකෙක්ලු.. අරූ පාරක බැහැල යන්නෙ කොහොමද.. ඌ දූෂකයෙක්, අපරාධකාරයෙක් කියලා හංවඩු නොගැහුවත් වැල බලන අසහනකාරයෙක් කියල තමයි කාඩ් එක වදින්නෙ.. මොකද අපේ ලංකාවෙ උන් තමන් කොච්චරක් වැරදි කලත් ඒ වැරැදි වහගෙන අනුන්ගෙ වැරැද්ද හොයන්න හරි සූරයිනේ.. බලපංකො පහුගිය කාලෙ ෆේස්බුක් එකේ ඌට දාපු කොමෙන්ට්.. ඕකව එල්ලලා මරපං.. අපරාධකාරයා.. හරියට ඔප්පු වෙලාවත් නැතුව.. සමහර උන් කොමෙන්ට් කලේ ජීවිතේට වැලක් නොදැකපු ගානට.. ගෑනියෙක් අමු හෙලුවෙන් ඉන්නව නොදැකපු ගානට..
උපුටාගැනීම - ANTIBBS බලපං.. අපේ හු#න ජනමාධ්‍ය.. අර කොල්ලව අපරාධකාරයෙක්, දූෂකයෙක් කරලා උගේ චරිතෙ එහෙම්ම නැත්තටම නැති කරල දැම්මා.. දැන් කියනවා දූෂකයා වෙන එකෙක්ලු.. අරූ පාරක බැහැල යන්නෙ කොහොමද.. ඌ දූෂකයෙක්, අපරාධකාරයෙක් කියලා හංවඩු නොගැහුවත් වැල බලන අසහනකාරයෙක් කියල තමයි කාඩ් එක වදින්නෙ.. මොකද අපේ ලංකාවෙ උන් තමන් කොච්චරක් වැරදි කලත් ඒ වැරැදි වහගෙන අනුන්ගෙ වැරැද්ද හොයන්න හරි සූරයිනේ.. බලපංකො පහුගිය කාලෙ ෆේස්බුක් එකේ ඌට දාපු කොමෙන්ට්.. ඕකව එල්ලලා මරපං.. අපරාධකාරයා.. හරියට ඔප්පු වෙලාවත් නැතුව.. සමහර උන් කොමෙන්ට් කලේ ජීවිතේට වැලක් නොදැකපු ගානට.. ගෑනියෙක් අමු හෙලුවෙන් ඉන්නව නොදැකපු ගානට..
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Sep 23, 2015 #33 මුන් තව මාද්‍ය නිදහසත් ඉල්ලනවා නේ