෴මීඩියා ආතල්෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට ඔය පොන්න වෙබ්සයිට් පෙන්න බැහැ..විශේෂයෙන් නෙත් එක...මල මිනිය හරි විකුණලා ගොඩ යන්න හදන කාලකන්නි ටිකක් ඉන්නේ.ඇත්ත කතාව කියල තියෙන්නේ..සමහර එවුන් අතින් දාල ලියනවා...දූෂණය සිද්ද වෙච්ච හැටිත් ලියනවා...:dull::no:
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    හොද පොස්ට් එකක් මචං.... ලංකවෙ වෙබ් මීඩියා වැඩ කරන විදිය ගැන නම් කතා කරල වැඩක් නෑ. ප්‍රශ්නෙ කියන්නෙ ජනප්‍රිය ටීවී, රේඩියො වලට අයිති වෙබ් අඩවිත් එහෙම කරන එකනෙ.
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    sirawata mata penna barii akak.... dan monawa unath 4n cam ussan duwawa 4to akak ganna mara ammak thiyenne ... masa ganakata kalin hamuduruwoo gini thiyaganna akath video kara ne ammapa munta gahanna ona .....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වෙනසක් නෑ , මිනිස්සු අහන්න කැමති දේ තමයි මීඩියා වලින් දෙන්නේ :) ඕක ඉතින් වෙනස් වෙන්න නං ලංකාවේ මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    epkwud.jpg


    උපුටාගැනීම - ANTIBBS

    බලපං.. අපේ හු#න ජනමාධ්‍ය.. අර කොල්ලව අපරාධකාරයෙක්, දූෂකයෙක් කරලා උගේ චරිතෙ එහෙම්ම නැත්තටම නැති කරල දැම්මා.. දැන් කියනවා දූෂකයා වෙන එකෙක්ලු.. අරූ පාරක බැහැල යන්නෙ කොහොමද.. ඌ දූෂකයෙක්, අපරාධකාරයෙක් කියලා හංවඩු නොගැහුවත් වැල බලන අසහනකාරයෙක් කියල තමයි කාඩ් එක වදින්නෙ.. මොකද අපේ ලංකාවෙ උන් තමන් කොච්චරක් වැරදි කලත් ඒ වැරැදි වහගෙන අනුන්ගෙ වැරැද්ද හොයන්න හරි සූරයිනේ..

    බලපංකො පහුගිය කාලෙ ෆේස්බුක් එකේ ඌට දාපු කොමෙන්ට්.. ඕකව එල්ලලා මරපං.. අපරාධකාරයා.. හරියට ඔප්පු වෙලාවත් නැතුව.. සමහර උන් කොමෙන්ට් කලේ ජීවිතේට වැලක් නොදැකපු ගානට.. ගෑනියෙක් අමු හෙලුවෙන් ඉන්නව නොදැකපු ගානට..