෴වයසෙ වැරැද්ද ද..? මෝඩකම ද..?෴

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    පැටියා;18689920 said:
    giphy.gif
    :lol::lol:
    giphy.gif
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    apooo uba koheda machan?
    gedarakatawath wadda ganna hoda ne:oo::lol:
    hebei tawamath asai uba hithana widiyata ow:yes::cool:

    අපි හෙන වැදගත් මිනිස්සු යකෝ

    බැඳපු එකක් හරි
    පොඩි කෙල්ලෙක් හරි
    බඩු නෙමෙයි

    අදිනවා නම් මැසේජ් එකක් දාපන් මම පොට් එකක් දෙන්නම්
     
    Jamis Banda

    Member
    Jul 19, 2015
    15
    7
    0
    Srilanka
    මචන් මේ ෆොටෝ එක පිටිපස්සෙ තියෙන කතන්දරේ මම දන්නෙ නෑ. ෆොටෝ එක විතරයි තියෙන්නෙ. තව මචන් අපි කවුරුත් මේ මනුස්සයාගේ ජීවිතේ පිටිපස්සේ හැංගිලා තියෙන කතාව දන්නෙත් නැහැ. එනිසා පොඩ්ඩක් ඒක ඔලුවෙ තියගෙන අදහස් ඉදිරිපත් කලොත් වඩාත් හොඳයි කියල මම හිතන්නෙ :)

    මේ ෆොටෝ එකේ පේන විදිහට කැපුම් තුවාල වලට වඩා හීරුම් තුවාල වගෙයි මට නම් පේන්නේ.මම වැරදි වෙන්න පුළුවන්. හීරුම් තුවාල නම් අනපේක්ෂිතව සිදුවුන අනතුරක් වෙන්නැති. එහෙනම් කතා කරන්න වැඩි දෙයක් නැහැ. (අනතුර වෙච්චි අතේ ෆොටෝ ගහල ෆේස් බුක් දාපු එක ඇරෙන්න)

    ඒත් මේ කෙනා අත හිතා මතා තියුණු ආයුධයකින් තුවාල කරගෙන නම් තත්වය බරපතලයි. මෝඩකම කියලා බැහැර කරන්න බෑ. මේක එක්කෝ හදිසියේ ඇති වුන දරුණු හිත් වේදනාවක් නිසා කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. එක එක්කෙනා ඒ වගේ වෙලාවට තමාගේ වේදනාව පිට කරගන්නෙ එක එක විදිහට. සමහරු බොනවා, සමහරු ඒ වේදනාව ඒ වේදනාවට මුල් වුන කෙනාට හානියක් කරලා ඒ කෙනා මතින් පිට කරනවා, සමහරු අඬනවා, සමහරු තනියෙම ඉන්න කැමතියි, සමහරු කවි ගීත ලියනවා, තවත් සමහරු ෆේස් බුක් එකට ඇවිත් ලෝකෙ ඉස්සරහා අඬනවා.

    මිනිස්සු විවිධයි විෂමයි නෙ.

    තව දෙයක්. මේ කපා ගැනීම දිගින් දිගටම කරනවා නම් ඒක මානසික වෛද්‍ය සහය ලැබෙන්න ඕන රෝගී තත්වයක්. ඒකට කියන්නෙ Borderline Personality Disorder කියල. ඒ ලෙඩේ හැදෙන එක ඒ මනුස්සයාගේ වැරැද්දක් නෙමේ. එක එක්කෙනා කුඩා කාලෙ ඉඳලා ලද අත්දැකීම් අනුව එක එක්කෙනාගේ දරා ගැනීමේ හැකියාව වැනි නොයෙක් කාරණා මත පදනම් වෙලයි ඔය රෝගය හැදෙන්නේ. ඉතාම භයානක තත්වයක් ඒක.

    කොහොම හරි මම හිතන විදිහට කෙනෙක් කරදරයට, මානසික පිඩනයකට ලක් වුනාම ඔහු අවට ඉන්න අය ඔහුට සහය වෙන එක, අත දෙන එකයි කරන්න ඕනේ. කොන් කරන එක, හංවඩු ගහන එක නෙමේ.

    වෛද්‍යවරයා ඕන ලෙඩාට. සහය ඕන අසරණ වුන කෙනාට. අත දෙන්න ඕන වැටුන කෙනාට.

    අන්තිමට කරන්න දෙයක් නැති තත්වයට ආවම අඬලා, බැනලා, කෑගහලා, හංවඩු ගහලා ඒ මනුස්සයාට වැඩකුත් නැහැ, වටේ ඉන්න අයට වැඩකුත් නැහැ. :)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කිව්වට අහන්නෙ නෑ මචං.. මං මීට කලිනුත් ඔය මල්ලිට කිව්වා.. සීන් එක ලව් කේස් එකක්.. තවම ඉගෙනගන්නවා.. අවුරුදු දහ අටයි වයස..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අනිකට පනිනවා බන්
    උඹට සපෝට් එකක් ඕන නම් කියපන්
    අයිඩී දීලා රූම්ස් යන්න හොද නැහැ හොර ෂොට් එක්ක
    මම රූම් එකක් සෙට් කරන්නම් ඕන නම් කොල්ලුපිටියෙන් :)
    උඹ හෙන බඩුකාරයෙක් වගේ නේහ්.. ගොඩක් පෝස්ට් වල දැකල තියෙනවා.. :eek:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    මල්ලි මල්ලි කිව්වට ඔය ඉස්සර බඩියා අත කපාගත්ත වෙලේක ගත්ත ෆොටෝ එකක් බන්. කාලයක් මිනිහ කුඩු ගහලත් තියනවලු. ලේ නොදැක ඉන්න බැරිලුනේ. :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් කපාගෙන තියෙනව ඒ නං ලේ වලට ආස නිසා :D :D
    ඔහොම කපාගෙන බීපං :yes: :yes: :yes:
    වෙන මිනිස්සුන්ගෙ ලේ නම් බීල නෑ ඒත් මගෙ ලේ නම් සිරාවටම පට්ට රහයි :D :D
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :sorry:
    ඉස්සර මෙහෙම දේවල් උනේ නෑනේ බං.. මෑතක ඉඳන් අවුරුදු දාසයේ, දහ අටේ, විස්සෙ වගේ වයසෙ උන්ට පිස්සු හැදිලා..:rofl:

    hmmmm... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama ahala thiye godak welawata hithe Loku wedanawakin inna aya ohoma thamantama riddagannawalu..hithe Duka yatapath wela thuwale kakkuma enakota eka eyalata sanaseemaklu..hithe amaruwa kiyala mama methana adahas kale kella dala giya duka ho kella tharaha wechcha duka witharakma nemei..Oya pitarata wala ehema Podi kale indanma demawupiyange ho step parentslage napurukan walata lakwena Podi daruwo hitan Oya Wage karagannawa..kohoma wunath Mona hethuwakata kalath thamanta haniyak karaganna eka anumatha karanna ba..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රොක් අහන උන් ඔහොම තමා බන්
    මෙගෙත් යාළුවෙක් ඉන්නවා උන් මාරම වෙනස් රොක් නිකන් අහන්නත් බෑ
    බන් උන්ටම කියලා බෑන්ඩ් ඉන්නවා උන් නම් මරා ගන්නවා ශෝවල :)

    රොක් කියන්නේ උන් යක්කු වගේ ලයින් එකක් නේ දෙන්නේ ;)

    අනික පෙත්තක් තියේ ඒක ගහලා තමා අහන්නේ වෙනක ක්ලබ් එහෙම තියනවා
    රොක් අහන උන් සෙට් වෙන උන්ට වෙනවම ගිග් තියනවා :cool:

    කතන්දර ගොඩයි බන් :(
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මගෙත් තාම තියනව බන් අත කපාගත්ත පාරක්. හැබැයි ඒ කෙල්ලෙක් බෑ කිව්ව නිසාවත්, කෙල්ලෙක්ගෙ ආදරේ ගන්නවත් නෙමෙයි. පොඩි සීන් එකකට ඒකිට රිද්දල පස්සේ දුක හිතිල මටත් රිද්ද ගන්න ඕනි කියල හිතිලා කපාගෙන.

    අපිට කියපන්ග්කො කතාව.