apooo uba koheda machan?
gedarakatawath wadda ganna hoda ne
hebei tawamath asai uba hithana widiyata ow![]()
උඹ ඔච්චරම ඌට ආසනම් ඌ එක්ක රූම් පලයන් ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා![]()




මචන් මේ ෆොටෝ එක පිටිපස්සෙ තියෙන කතන්දරේ මම දන්නෙ නෑ. ෆොටෝ එක විතරයි තියෙන්නෙ. තව මචන් අපි කවුරුත් මේ මනුස්සයාගේ ජීවිතේ පිටිපස්සේ හැංගිලා තියෙන කතාව දන්නෙත් නැහැ. එනිසා පොඩ්ඩක් ඒක ඔලුවෙ තියගෙන අදහස් ඉදිරිපත් කලොත් වඩාත් හොඳයි කියල මම හිතන්නෙ
මේ ෆොටෝ එකේ පේන විදිහට කැපුම් තුවාල වලට වඩා හීරුම් තුවාල වගෙයි මට නම් පේන්නේ.මම වැරදි වෙන්න පුළුවන්. හීරුම් තුවාල නම් අනපේක්ෂිතව සිදුවුන අනතුරක් වෙන්නැති. එහෙනම් කතා කරන්න වැඩි දෙයක් නැහැ. (අනතුර වෙච්චි අතේ ෆොටෝ ගහල ෆේස් බුක් දාපු එක ඇරෙන්න)
ඒත් මේ කෙනා අත හිතා මතා තියුණු ආයුධයකින් තුවාල කරගෙන නම් තත්වය බරපතලයි. මෝඩකම කියලා බැහැර කරන්න බෑ. මේක එක්කෝ හදිසියේ ඇති වුන දරුණු හිත් වේදනාවක් නිසා කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. එක එක්කෙනා ඒ වගේ වෙලාවට තමාගේ වේදනාව පිට කරගන්නෙ එක එක විදිහට. සමහරු බොනවා, සමහරු ඒ වේදනාව ඒ වේදනාවට මුල් වුන කෙනාට හානියක් කරලා ඒ කෙනා මතින් පිට කරනවා, සමහරු අඬනවා, සමහරු තනියෙම ඉන්න කැමතියි, සමහරු කවි ගීත ලියනවා, තවත් සමහරු ෆේස් බුක් එකට ඇවිත් ලෝකෙ ඉස්සරහා අඬනවා.
මිනිස්සු විවිධයි විෂමයි නෙ.
තව දෙයක්. මේ කපා ගැනීම දිගින් දිගටම කරනවා නම් ඒක මානසික වෛද්‍ය සහය ලැබෙන්න ඕන රෝගී තත්වයක්. ඒකට කියන්නෙ Borderline Personality Disorder කියල. ඒ ලෙඩේ හැදෙන එක ඒ මනුස්සයාගේ වැරැද්දක් නෙමේ. එක එක්කෙනා කුඩා කාලෙ ඉඳලා ලද අත්දැකීම් අනුව එක එක්කෙනාගේ දරා ගැනීමේ හැකියාව වැනි නොයෙක් කාරණා මත පදනම් වෙලයි ඔය රෝගය හැදෙන්නේ. ඉතාම භයානක තත්වයක් ඒක.
කොහොම හරි මම හිතන විදිහට කෙනෙක් කරදරයට, මානසික පිඩනයකට ලක් වුනාම ඔහු අවට ඉන්න අය ඔහුට සහය වෙන එක, අත දෙන එකයි කරන්න ඕනේ. කොන් කරන එක, හංවඩු ගහන එක නෙමේ.
වෛද්‍යවරයා ඕන ලෙඩාට. සහය ඕන අසරණ වුන කෙනාට. අත දෙන්න ඕන වැටුන කෙනාට.
අන්තිමට කරන්න දෙයක් නැති තත්වයට ආවම අඬලා, බැනලා, කෑගහලා, හංවඩු ගහලා ඒ මනුස්සයාට වැඩකුත් නැහැ, වටේ ඉන්න අයට වැඩකුත් නැහැ.![]()

මම අනිකට පනිනවා බන්
උඹට සපෝට් එකක් ඕන නම් කියපන්
අයිඩී දීලා රූම්ස් යන්න හොද නැහැ හොර ෂොට් එක්ක
මම රූම් එකක් සෙට් කරන්නම් ඕන නම් කොල්ලුපිටියෙන්![]()





ඉස්සර මෙහෙම දේවල් උනේ නෑනේ බං.. මෑතක ඉඳන් අවුරුදු දාසයේ, දහ අටේ, විස්සෙ වගේ වයසෙ උන්ට පිස්සු හැදිලා..




මගෙත් තාම තියනව බන් අත කපාගත්ත පාරක්. හැබැයි ඒ කෙල්ලෙක් බෑ කිව්ව නිසාවත්, කෙල්ලෙක්ගෙ ආදරේ ගන්නවත් නෙමෙයි. පොඩි සීන් එකකට ඒකිට රිද්දල පස්සේ දුක හිතිල මටත් රිද්ද ගන්න ඕනි කියල හිතිලා කපාගෙන.
කෙල්ලට පුකේ ඇරලා රිදුනා නම් උඹ මොකද කරන්නෙ?![]()

එක උනත් කපා ගන්ඩ බැරි නැ බන් දැන් ඉන්න පොන්ස් ලා