෴වාහන මස් කරන්න ආස උන්ට Mechanic Simulator [PC GAME]෴

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පිස්සු වට්ටනවනෙ ඉතින්..:P
    යුරෝ ට්‍රක් එකෙන් බැහැල මාසයක් නිකන් ඉන්න ලැබුණේ නෑ දැන් ඒ පාර හදන එකක් දාල..:sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පට්ට..

    සිරාවටම ගහ මරා ගන්න, මැරීගෙන පිස්සුවෙන් වගේ රේස් පදින ගේම් වලට වඩා සිමියුලේටර් ගේම් සුප්පා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    11.gif

    11.gif

    Ela..............
    Thanks
    11.gif

    රෙප්++
    11.gif
    11.gif

    Tempting... Can we have that too :D :cool::cool::cool::cool::cool::rolleyes::rolleyes::yes::yes:
    ලූනද මොකක්ද මගුලක්..:yes:

    බණ්ඩාර නිළමෙ;19138515 said:
    11.gif
    11.gif


    පිස්සු වට්ටනවනෙ ඉතින්..:P
    යුරෝ ට්‍රක් එකෙන් බැහැල මාසයක් නිකන් ඉන්න ලැබුණේ නෑ දැන් ඒ පාර හදන එකක් දාල..:sorry:
    අඩෝ ඒකත් මං ප්ලේ කරනවා.. මේවා මරු බං.. හොයා හොයා ගහන්නෙ..:rofl:

    උඹ Collectors Edition ගේම්ස් ප්ලේ කරනවද.. මම නම් ප්ලේ කරනවා.. ඒවත් පට්ට..:cool:

    එල වැඩක් :D:D:D
    එල මචෝ.. කාර් මැකෑනික් පිස්සු කොර.. හැබැයි මං ඒකෙ XP, Money හැක් කලා චීට් එන්ජින් එකෙන්..:baffled::rofl:

    පට්ට..

    සිරාවටම ගහ මරා ගන්න, මැරීගෙන පිස්සුවෙන් වගේ රේස් පදින ගේම් වලට වඩා සිමියුලේටර් ගේම් සුප්පා
    ආයෙ මක්කයි බං.. මේවා පට්ට ආතල්.. Collectors Edition ගේම් එහෙම ප්ලේ කරනවද.. ප්ලේ කරනවා නම් දෙන්නම් මරු ගේම් ටිකක්.. පට්ට ගතියි..:cool:

    බුම්ප් මචෝ
    11.gif

    patta +++
    11.gif

    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ ඒකත් මං ප්ලේ කරනවා.. මේවා මරු බං.. හොයා හොයා ගහන්නෙ..:rofl:

    උඹ Collectors Edition ගේම්ස් ප්ලේ කරනවද.. මම නම් ප්ලේ කරනවා.. ඒවත් පට්ට..:cool:



    Collectors Edition ගැන නම් මෙලෝ ඇට කට්ටක් දන්නේ නෑ..:no: ඔෆිස් එකේ නයිට් දවස් වලට ට්‍රක් සිමියුලේටරේනම් දවසට පැයක් විතර නැගල ගියා මේ ලඟක් වෙනකන්ම...:P

    කවුදෝ එකෙක් ළඟදි මගේ ප්‍රොෆයිල් එක මකල..:( මම මොඩිෆයි කරන් හදාගෙන හිටපු මගේ ට්‍රක් එකත් නෑ,ගැරජ් එකත් නෑ.. ඩ්‍රයිවර්ලත් නෑ.. :( ඒක නිසා දැන් ඒක අද ඇරල දාලයි තියෙන්නේ...:sorry:

    VGA එක නියමෙට තියෙනවනම් ඕවයේ ග්‍රැෆික් කොලිටි එක උපරිම දාල ගහනකොට හම්මේ ඉතිං නෙහ්...:P

    එක දවසක් නම් ගෙදරදි සබ් වූෆර් එකත් දාගෙන, හෝන් ගගහ දෙවනත් කළා... :lol: