මං ගාව ඉස්සර තිබ්බා වැල ගේම් එකක්.. පට්ට..
Tempting... Can we have that too








මං ගාව ඉස්සර තිබ්බා වැල ගේම් එකක්.. පට්ට..










BUMP
Ela..............
Thanks
රෙප්++
Tempting... Can we have that too![]()
![]()

බණ්ඩාර නිළමෙ;19138515 said:bump
පිස්සු වට්ටනවනෙ ඉතින්..
යුරෝ ට්රක් එකෙන් බැහැල මාසයක් නිකන් ඉන්න ලැබුණේ නෑ දැන් ඒ පාර හදන එකක් දාල..


එල වැඩක්


පට්ට..
සිරාවටම ගහ මරා ගන්න, මැරීගෙන පිස්සුවෙන් වගේ රේස් පදින ගේම් වලට වඩා සිමියුලේටර් ගේම් සුප්පා

බුම්ප් මචෝ
patta +++
අඩෝ ඒකත් මං ප්ලේ කරනවා.. මේවා මරු බං.. හොයා හොයා ගහන්නෙ..
උඹ Collectors Edition ගේම්ස් ප්ලේ කරනවද.. මම නම් ප්ලේ කරනවා.. ඒවත් පට්ට..
ඔෆිස් එකේ නයිට් දවස් වලට ට්රක් සිමියුලේටරේනම් දවසට පැයක් විතර නැගල ගියා මේ ලඟක් වෙනකන්ම...
මම මොඩිෆයි කරන් හදාගෙන හිටපු මගේ ට්රක් එකත් නෑ,ගැරජ් එකත් නෑ.. ඩ්රයිවර්ලත් නෑ..
ඒක නිසා දැන් ඒක අද ඇරල දාලයි තියෙන්නේ...

