෴ස්ත්‍රී පුර්ශ වශියක්෴

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;15995054 said:
    dan oya methana tharka karala labenne monawada? mata nam oya methana add dana eken wenne thread eka yatayanne nathuwa thiyana eka... thank U :love:

    ad eka danne obathumane,:rofl:

    mama obathuma wage hora sasthara karayonge boruwa poddak methana damma kattiyata dakinna :rofl:

    ko ahapuwata uttara :cool::cool:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කෙනෙක් අපට Share කරන දෙකට අපහස කරන්න එපා බං. මේ එළකිරි එකෙන් මන් දහසක් දේවල් ඉගෙනගත්තා. අකමැති නම්/පිළිගන්නේ නැත්තම් reply නොකර ඉන්න. :dull:

    එකෙන්ම සහතික ඇත්ත මචන් (හැබැයි බනින්න ඕන ඒවත් තියනවා :yes::yes::yes:)
     
    • Like
    Reactions: dileeshakr
    Aug 18, 2011
    6,147
    788
    0
    දැං මේක ජප කරලා බෙල්ලේ බැඳං කෙල්ලෝ ගොඩක් ඉන්න තැනකට ගියොත් ඒ සේරම කෙල්ලෝ වශී වෙනවද? :P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බින්දු;15996418 said:
    දැං මේක ජප කරලා බෙල්ලේ බැඳං කෙල්ලෝ ගොඩක් ඉන්න තැනකට ගියොත් ඒ සේරම කෙල්ලෝ වශී වෙනවද? :P

    උඹ ඕක කරලා එක කෙල්ලෙක් හරි උඹේ පැත්ත හැරිලා පොඩ්ඩක් හිනා වුනත්...

    ඔව් ඒක වැඩ කරනවා.​


    කෙල්ලො තඹේකට ඕක ගනන් ගත්තෙ නැතොත්...

    උඹ හරියට ගුරුකම කරලා නෑ / සමහරුන්ට මේවා පිහිටන්නෙ නෑ etc. :P:P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;15996418 said:
    දැං මේක ජප කරලා බෙල්ලේ බැඳං කෙල්ලෝ ගොඩක් ඉන්න තැනකට ගියොත් ඒ සේරම කෙල්ලෝ වශී වෙනවද? :P

    post eka hariyata kiyawala na maye hithe... awashya kenaata pannala ayeth japa karalay belle bandinna ona..:yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ ඕක කරලා එක කෙල්ලෙක් හරි උඹේ පැත්ත හැරිලා පොඩ්ඩක් හිනා වුනත්...

    ඔව් ඒක වැඩ කරනවා.​


    කෙල්ලො තඹේකට ඕක ගනන් ගත්තෙ නැතොත්...

    උඹ හරියට ගුරුකම කරලා නෑ / සමහරුන්ට මේවා පිහිටන්නෙ නෑ etc. :P:P

    mama washiya anumatha karana kenek nemeyi. namuth washiyakin balaporoththu wenne kellek hinaawena eka nemey.. anith eka thamay nidahasata kaarana kiyanna puluwan wena kenek wade kaloth anna ekay mama kiyanne thaman igenagena thamanta hariyanawada nadda kiyala balabba kiyala(manthara witharak nemey me mulu jothisha haa guptha shastrayama igena ganna eeta passe hari waradda hoyanna):yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කෙනෙක් අපට Share කරන දෙකට අපහස කරන්න එපා බං. මේ එළකිරි එකෙන් මන් දහසක් දේවල් ඉගෙනගත්තා. අකමැති නම්/පිළිගන්නේ නැත්තම් reply නොකර ඉන්න. :dull:
    sira kathawa..
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    jothishya

    mama jothishya nam wiswasa karanawa:yes: namuth thama anek guptha shastra viswa karanna tharam deyak mama dakala na:confused::confused:. habai wishwasa karanne na kiyanna tharam deyak man owa gana danneth na. eka hinda guptha shastraye arambaya saha ithihasaya gana thread ekak danna puluwannam watinawa
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ස්තුතියි යාළුවා Share කලාට. මට අවංකව ආදරේ ලබාගන්නවා තරම් සතුටක් වෙන දේකින් ලැබෙන්නේ නෑ. :love::love:

    ඔව් බන් සීයට සීයක් අත්ත... :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;15996915 said:
    post eka hariyata kiyawala na maye hithe... awashya kenaata pannala ayeth japa karalay belle bandinna ona..:yes:

    :eek::eek: මම ඇහුවේ කෙල්ලො ගොඩකට පෙන්නලා ජප කරොත් මොකක්ද වෙන්නේ??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අවශ්‍ය කෙනාට ස්කයිප් මාර්ගයෙන් පෙන්නුවත් ඇතිද ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;15997684 said:
    :eek::eek: මම ඇහුවේ කෙල්ලො ගොඩකට පෙන්නලා ජප කරොත් මොකක්ද වෙන්නේ??

    oka pennanna nemey pannanna one.. goda denekta pannanna puluwan habaehema kaloth prathipalaya nam hariyatama danne na sahodaraya... mama hithanne na wade hariyay kiyala.. :sorry:
     
    Last edited: