෴සාමාන්‍ය අයගෙ සාමාන්‍ය දැනුම෴

topkollek

Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කවුද බන් ක්‍රිෂු ගෝමස්? :oo::dull:

    z_p31-Provide.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කවුද බන් ක්‍රිෂු ගෝමස්? :oo::dull:
    කැල්ටෙක්ස් ලුබ්රිකන්ට්ස් කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී.. පොර තමා ලංකාවෙ වයසින් අඩුම ප්‍රධාන විධායක නිලදාරියා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19187784 said:

    ඒ කියන්නේ උබ ශ්‍රනුද්රිට හිතෙන් ලව් නේද :lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල්...:lol::lol::lol: හිතෙන් නෙමෙයි මම ලින්ගෙන්ද්‍රියෙන් ලව් කරන්නේ ඒකිට :lol:

    උබ නේද අර සොහොන් පිට්ටනි වල ඌරු මස් කාල අරක්කු බීල නිදාගත්තා කිව්වේ භූතයෝ හොයන්න? ;) ආයේ ගියේ නැද්ද? ;)

    ඕං ඉතින් උදේ පාන්දර එල්ලුනා පශ්චාත්භාගේ :dull::dull:

    ටික දෙනෙක් ඕකුන් උඩ තියන් හිටියට හැම එකාම එහෙම නැහැ බන්...මොක්කුද බන් මුන්...ඔය දසුන් කියන එකාව දැකලත් තියෙන්නේ කී සැරයද..:nerd::dull::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය දසුන් කියන එකාව දැකලත් තියෙන්නේ කී සැරයද..:nerd::dull::lol:
    මමත් ඌව දැක්කෙ ඔය සීන් එකෙන් පස්සෙ.. කවුද කියලා දන්නෙ නුවන් බුවා කිව්වට පස්සෙ සුපර්ස්ටාර් කෙනෙක් කියලා.. ඒ උනාට උන් හිතන්නෙ හෙන ෆේමස් කියලා..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    කැල්ටෙක්ස් ලුබ්රිකන්ට්ස් කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී.. පොර තමා ලංකාවෙ වයසින් අඩුම ප්‍රධාන විධායක නිලදාරියා..

    :shocked::shocked::shocked: අන්න පොරවල් :nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උබ නේද අර සොහොන් පිට්ටනි වල ඌරු මස් කාල අරක්කු බීල නිදාගත්තා කිව්වේ භූතයෝ හොයන්න? ආයේ ගියේ නැද්ද?

    ආයේ යන්න ආසයි එත් කම්මැලියි බන් :)

    අරකිට ලින්ගේන්ද්ර්යෙන් :lol: ලව් කියුවා නේද එහෙනම් වෙන්න මාමන්ඩියා බලලා ඉදපන් :shocked:

    දුලා වගේම තමා අප්පාත් :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ඌව දැක්කෙ ඔය සීන් එකෙන් පස්සෙ.. කවුද කියලා දන්නෙ නුවන් බුවා කිව්වට පස්සෙ සුපර්ස්ටාර් කෙනෙක් කියලා.. ඒ උනාට උන් හිතන්නෙ හෙන ෆේමස් කියලා..:lol:

    :lol::lol::lol: සුපර් ඉස්ටාර් කියල ඔය සින්දු කියන උන්ගෙන් මම දන්නේ ශිහාන් මිහිරංග, මලිත්, අජිත් බණ්ඩාර, චාමික...:)

    ඔන්න ඔච්චරයි..ඊට පස්සේ හතු පිපෙන්න වගේ පෝලිමට හෙන තොගයක් ඇවිත් නේ..දන්නෙත් නැහැ බන්..සිරාවට මමත් මූව දැකල නැහැ :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:
    උත්සාහයයි කැපවීමයි වාසනාවයි තමා ඩෝ..:cool:

    එහෙමත් පිහිටන්නේ කලාතුරකින් තමයි බන් මිනිහෙක්ට ඔහොම උත්සහය, කැපවීම, වාසනාව වගේ දේවල්...දැන් බලපන් මට නම් කවදාවත් ඔහොම වෙන්න බැහැ..මම වගේ උන් කාලකන්නි වගේ මේකේ ඉදියි, එක්කෝ වෙන මොකක් හරි මගුලක් බලයි..වැදගත් වැඩක් කරන්නම හිතෙන්නෙම නැහැ නේ...:lol::lol::(

    සොහොන;19187859 said:

    උබ නේද අර සොහොන් පිට්ටනි වල ඌරු මස් කාල අරක්කු බීල නිදාගත්තා කිව්වේ භූතයෝ හොයන්න? ආයේ ගියේ නැද්ද?

    ආයේ යන්න ආසයි එත් කම්මැලියි බන් :)

    අරකිට ලින්ගේන්ද්ර්යෙන් :lol: ලව් කියුවා නේද එහෙනම් වෙන්න මාමන්ඩියා බලලා ඉදපන් :shocked:

    දුලා වගේම තමා අප්පාත් :lol::lol:

    එහෙම වෙන්න ඕනනේ...මොකක්ද බන් ඌ කියන්නේ ඔකේ? කියපන්කො..බලන්න කමමැලියි :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ටික දෙනෙක් ඕකුන් උඩ තියන් හිටියට හැම එකාම එහෙම නැහැ බන්...මොක්කුද බන් මුන්...ඔය දසුන් කියන එකාව දැකලත් තියෙන්නේ කී සැරයද..:nerd::dull::lol:

    සිරාවටම දසුන් කියන එකාව නම් දැක්කේ එදාම තමයි:lol:.....සුපර්ස්ටාර් ගියපු එකෙක් ද?