එල..එල...aniva ekenma moratuwe thamai![]()

එල..එල...චගු;10507445 said:රාවතාවත්තෙ බෝ ගහ ගාවට ඇවිත් හූවක් කියපල්ල..
දූවගෙන එන්නම්..
නියමයි මචං .. කට්ටිය සෙට් වෙමු

CAMBRIANS liala tianawa waradie bun![]()
සමාව දෙන්න හලෝ...එල..එල...aniwa....moratuwa....

එල..එල...aniva ekenma moratuwe thamai![]()

එල..එල...චගු;10507445 said:රාවතාවත්තෙ බෝ ගහ ගාවට ඇවිත් හූවක් කියපල්ල..
දූවගෙන එන්නම්..
නියමයි මචං .. කට්ටිය සෙට් වෙමු

CAMBRIANS liala tianawa waradie bun![]()
සමාව දෙන්න හලෝ...එල..එල...aniwa....moratuwa....

නැතුව... අනිවා...cambrians vs sebs big match eka kiyanne aye rata hollana wadak....
MAMA MORATUWE NEMEI HABAI DAILY ENAWA YANAWA STATION EKATA TRAINE EKA GANNA,HABAI MORATUWA KITTUWA,SUWARAPOLA


මමනම් මොරටුවේ නෙමේ, හැබැයි ගියේ මොරටු campus එකට.![]()

අපි ඔටුවොද? මොරටුවෙ වෙන්නම ඕනිද? අපි ඔව වලට නැද්ද?



Pattane massinala.....
api ehenam asalwesiyo ne...'
mama panadura.....
cheers![]()


එල..එල...4th of july, MC එකේ Pirates of the Caribbean බලන්න යමුද මොරටුවේ සෙට් එක



එල..එල...Mamath Moratuwe...Rawathaawaththe...!!

පොඩ්ඩක් හිටහන් බන්...කවදද දෑන් සෙට් වෙන්න කට්ටිය




හෑ.....ROmid ගානෙ කන්නත් අරන් දෙනවලු නේද![]()








එල..එල...
පොඩ්ඩක් හිටහන් බන්...
මාර හදිස්සියක් නේ උබට තියෙන්නේ....
තව කස්ටිය සෙට් කොරන් පිස්සුවක් කෙළිමු....![]()

චගු;10507445 said:රාවතාවත්තෙ බෝ ගහ ගාවට ඇවිත් හූවක් කියපල්ල..
දූවගෙන එන්නම්..
නියමයි මචං .. කට්ටිය සෙට් වෙමු
හෑ.....
හුටා....
අරන් දෙන එක ප්රශ්නයක් නෑ බන්....
එත් බිල ගෙවන කොට තමයි කෙලිය.....![]()
. ඊට පස්සෙ 500 ක විතර කාල 150ක් විතර දිල එනව කඩෙ එකාට ගාන හදා ගන්න බෑ අපෙ යක්කු පිස්සු නටන හන්ද
. එහෙම කෙලියක් කරමුඅනිවා....එකනම් සිරා...මෙකෙ ඉන්න ගොයියල ටික මොරටුවට සෙට් උනොත් පහු වෙනිදට මොරටුවක් කියල ගමක් තිබුනද කියලවත් හොයා ගන්න බෑරි වෙයි![]()


ඉස්කොලෙ යද්දි 20ක් විතර සෙට් එකක් එක පාර කඩෙකට රින්ගල එහෙන් මෙහෙන් ඔර්ඩර් කරල කඩෙ එකාව මොල් කරනව. ඊට පස්සෙ 500 ක විතර කාල 150ක් විතර දිල එනව කඩෙ එකාට ගාන හදා ගන්න බෑ අපෙ යක්කු පිස්සු නටන හන්ද
. එහෙම කෙලියක් කරමු









ade mama nitharama e pare giyama thiyena kalapuwa laga set wenawa!

එල..එල...apith moratuwe thamai.....

එල..එල...ගල්පාත මහත්තයා;10511756 said:mamanam giripure a unata bump parak demma elakiriya wenuwen

ade mama nitharama e pare giyama thiyena kalapuwa laga set wenawa!

අනිවා....එකනම් සිරා...
මාත් ඔයවගේ වැඩ කරනවා බන්....
රාවතාවත්තේ වේල්ස් එක ලග [ඉස්කෝලේ නමෙයි] ෆාර්මසියෙන් සස්ටගජන් එකක්ගත්ත....
අක්ක කෙනෙක් හිටියේ..... ඉතින් එකිත් එක්ක කතා කර කර ඉදල අන්තිමේදී ගත්ත දත් බෙහෙත් එකක්. ගෑනි දත් බෙහෙත් එකට සල්ලි ඉල්ලුවම මොනරෙක් දික් කරා. මාරු සල්ලි නෑ කොල්ලෝ, කමක් නෑ පස්සේ ගමු කිව්වා.....![]()
සස්ටජන් එක කඩේට විකුණලා බයික් එකට ටියුබ් එකක් ගත්තා...![]()

මමනම් ඕකට කියන්න පුසා මල්ලෙන් එලියට පැන්නා කියලයි...චගු;10511858 said:එල මචෝ
ඉස්සර ඒ කලපුව වටේ පාරෙ ..Prince එක පිටිපස්සෙ මාරගහ ලඟ couples පොඩ්ඩක් කතා කරන්න යන තැනක්..
දැන් ඒ පාරෙ එක්සර්සිස් කරන්න ඇන්ටිලා අන්කල් ලා එනව..
බුදු අම්මෝ රවන රැවිල්ල.
![]()
![]()
![]()




වෙන්න ඇති බන් අයේ ගියේ නෑනේ....චගු;10511869 said:City Pharmacy
දැන් කඩෙත් නෑ නේද
![]()
![]()
![]()


මමනම් ඕකට කියන්න පුසා මල්ලෙන් එලියට පැන්නා කියලයි...![]()
