෴෴වන රජ දහන෴෴

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    [FONT=&quot]Family Viperidae (Vipers & Pit vipers)[/FONT]


    තවත් උග්‍ර විෂ සහිත සර්පයන් දක්නට ලැබෙන සර්ප පවුලකි

    අප හොදින් දන්නා පොලගුන් සහ කුනකටුවා අයත් වන්නේද මෙම සර්ප පවුලටයි
    Daboia-russelii-03000020505_01.jpg


    නම-තිත් පොලගා/Russel’s Viper
    උප විශෙෂය-Daboia russelii russelii
    විෂ-උග්‍ර විෂ
    උපරිම දිග-600mm

    උප විශෙෂය ශ්‍රි ලංකාවට ආවේනිකය

    me post 1ke පොලගුන් කුනකටුවන් යනුවෙන් මම අදහස් කලෙ කුනකටුවා උග්‍ර විශ සහිත සතෙකු යන්න නොවන බව කරුනාවෙන් සලකන්න