Two sisters going to a graveyard seeing sister seeing a handsome boy
This girl is looking for the boy for everybody looking for, but finding
Can not, but one-and-a-half instantly, he's killing his sister
Why did sister sister die?
You can not ask interim questions by concluding your answer
![]()

කියලයි මේ කතාව මට කියපු කෙනා කිව්වේ !!!hacka ට පිට්ටු එක තමයි මට කියන්න තියෙන්නේ ...........![]()

මමත් එකක් කියන්ඩද....ඔන්න එක ෆැක්ටරියක කුනු අදින සේවකයෙක් දවසකට සැරයක් ඒකෙ පිටවීමේ ගේට්ටුවෙන් වීල්බැරෝවක් පුරවලා කුනු ලෝඩ් එකක් එලියට අරගෙන යනවලු.මේ අතර මෙයා ෆැක්ටරියෙන් දෙයක් ඒකට හොරෙන් පිටටත් අදිනවලු. එකසැරයක් ගර්ඩ් ට සැක හිතිලා කුනු බෑග් එකත් චෙක් කලාලු . හැබයි මුකුත් අහුවුන්ව්ත් නෑලු. මෙයා හොරහම් කරන්නේ කොහොමද? මොකක්ද.. ලේසියි.![]()