෴෴ මීලග ජනපති෴෴

෴෴ මීලග ජනපති෴෴

10373748_10152477276116934_3848381262111698587_n.jpg

මෙක ෆෙස් බුකියෙ ගොඩක් කොමෙන්ට් වැටුනු පොස්ටුවක් :yes::yes:

ගොඩක් දෙනෙක් තම කැමැත්ත විධියට 10 තමයි දාලා තිබුනෙ :oo::oo:

ඊට අමතරව 1, 14 වැඩිපුර කැමැත්ත දක්වල තිබුනා.......:rolleyes:

ඇත්තටම රටෙ මෙහෙම මතයක් තියනවද? (10 හෝ 14 ඊලග ජනාධිපති ලෙස පත් කරගන්න):oo::confused::confused:

කියමු බලන්න එලකිරි ජනතාවගෙ මතෙ මේ ගැන........ :):):) ;):yes:

මීට j.බණ්ඩා :nerd:
 

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    10 awoth pissu hadei

    hinenwath nowana nisa awulak na

    list eka 1 ekka anith aya laginwath noyana nisa tharagayak natha:P
     
    Last edited:

    මේකයි මචංලා ප්‍රශ්නෙ ඔතනින් අපි කාටද කැමති කියන එක නෙමෙයි......:no::no:

    ඇත්තටම 10 කෙරෙහි පොදු මහජනතාවගෙ විශාල කැමැත්තක් තියනවද නැද්ද ? කියන එක...

    ඇත්තටම රටෙ තරුණ පරපුර හාමුදුරුවන්ගෙ මතවාදයත් එක්ක ඉන්නවද? බහුතරය අංක 10 ට කැමතිද කියන එක?:):)