෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴

සිංහළයා;11500045 said:
ඔහොම්ම වලන් හෝදන්නයි,රෙදි හෝදන්නයි පුරුදු උනොත් නරකද? :dull:

ඒක හරි,... එතකොට එක කුකරි ක්ලාස් එකෙං කුරුල්ලො දෙන්නයි,... :rofl:

සිංහළයා;11500058 said:
:frown: හදන්න පුලුවන්ඩෝ කන්න බෑ:(

බලන්ඩ හදපං ඩෝ,.. හිටහන් බල්ලට කතා කරනකල් :P
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අයියෝ මෙච්චර කල් වෙටර්ලයි කුකාලත් එක්කනේ මම සැට්වෙලා තියෙන්නේ,:frown: මගේ වැදගත් කමට කිසිම ගැලපීමක් නැහැ,:rofl: එහෙත් කමක්නෑ අපේ ගදෙරට කුකෙක් අවශ්‍ය, හොදම එකා මට:P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඒක හරි,... එතකොට එක කුකරි ක්ලාස් එකෙං කුරුල්ලො දෙන්නයි,... :rofl:

    බලන්ඩ හදපං ඩෝ,.. හිටහන් බල්ලට කතා කරනකල් :P
    බල්ලෝ සම්බෝල කයිද?:eek:
    අයියෝ මෙච්චර කල් වෙටර්ලයි කුකාලත් එක්කනේ මම සැට්වෙලා තියෙන්නේ,:frown: මගේ වැදගත් කමට කිසිම ගැලපීමක් නැහැ,:rofl: එහෙත් කමක්නෑ අපේ ගදෙරට කුකෙක් අවශ්‍ය, හොදම එකා මට:P
    හෝර්න් එළ කොකා(කුකා)
    11.gif
    :D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;11502897 said:
    බල්ලෝ සම්බෝල කයිද?:eek:

    හෝර්න් එළ කොකා(කුකා)
    :P
    හෝර්න් කුකා නෙමෙයි,.. කොක්කා (කුකුලා) :rofl:

    :P

    අහ් කුකුලයි කුකයි දෙකම ඌද ඒක හොදයි , ඌටම කියලා ඌවම කුක් කරගන්න පුළුවං,:P:lol:
     
    සිංහළයා;11502897 said:
    බල්ලෝ සම්බෝල කයිද?:eek:

    හෝර්න් එළ කොකා(කුකා)
    :P

    :P

    අහ් කුකුලයි කුකයි දෙකම ඌද ඒක හොදයි , ඌටම කියලා ඌවම කුක් කරගන්න පුළුවං,:P:lol:

    :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=11503904 :cool: