|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සොදුරු මතකයන් ...

    Unbeaten%20Sri%20Lanka%20win%20the%20Asia%20Cup%202014_93ceb3bf-e6fa-4289-aeb3-60a2a8169b71.JPG
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    අසුබ වාදීව දකිනවා නම්, finals ගැන කියන්න වෙන්නේ මෙහෙමයි

    1)India
    2)Pakistan
    3)Bangaldesh
    4)SL :sorry:
    5)Afgan
    6)HK

    sorry guys :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    අසුබ වාදීව දකිනවා නම්, finals ගැන කියන්න වෙන්නේ මෙහෙමයි

    1)India
    2)Pakistan
    3)Bangaldesh
    4)SL :sorry:
    5)Afgan
    6)HK

    sorry guys :(

    දැන්ම මත පලකරන එක නුවනට හුරු නෑ... අපේ අය ගැන කියන්න බෑ... අන්තිම මොහොත වෙනකන් දන්නවනේ පපුවේ අමාරුව හදවල තමා දිනන්නේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    නැ ඉතින් angelo ගැන දන්න වනේ , මාලිංග out of form :(

    දැන්ම මත පලකරන එක නුවනට හුරු නෑ... අපේ අය ගැන කියන්න බෑ... අන්තිම මොහොත වෙනකන් දන්නවනේ පපුවේ අමාරුව හදවල තමා දිනන්නේ