|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මැතිව්ස් ආවා ..:love:
    දැන් මැතිව්ස්ට බනින එවුන්ට රිදෙනයි..:eek:
    බලපල්ලා මැතිව්ස් මැච් එක ගොඩ දානා විදිය:yes:
    magenm ekama balaporottuwa kusala
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes:
    අනිවා අපි විකට් 7 කින් දිනනවා.....:love::love:
    බංගලියෝ ගොඩ ආවේ මීට වඩා අමාරු වලකින්....:love:

    උන් ගොඩ ආවේ ඩෝසර් වලකින් අපේ උන් කැච් බෑව හින්දා :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උන් ගොඩ ආවේ ඩෝසර් වලකින් අපේ උන් කැච් බෑව හින්දා :(

    අපේ සුපර් මයිලෝ වීරයා ඉන්න කං ෂෝට් බෝල් බෑ.. ඔකොටම 6 ට උඩින්... :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Nodakin Sri Lankan Gal Hothambuwo. Mun 200kwath gahanne na. Mali hitiye naththam un 350kwath gahanna thibba. Den methews ewith single noda bola kaka innawa. Mendis Dhananjya kiyana un gahapu shot school unwath gahanne na.