|||෴⚾ Indian Premier League 2017 [IPL 2017] ⚾෴||| [Apr 05 - May 21]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    unam idi tawa 2,3 yeas wath, anji la ehema melo rahak nane ban jiwiteta wedak karala ne ipl wala kawadwat , pudumai me pa ra uwa gatta kyneth,

    lankawe malinga arenna kawadawt ipl walata hariyata wedak kare ne ban kawrut,

    sana boy 1 season, dilshan 1 season , sanga 1 season ochchara tama,

    malinga witarai hemadama hodata kare, ape unta league hariyanne ban specially mathews wage lansi pakkuta mathews hena ladies dial ekak ban, hena lejjailu
    මාලින්ගව මුම්බායි වලින්ම ගනී මහේල ලබන පාරත් මුම්බායි කෝච් ඉඳි නෙ. වෙන නං එකෙක්වත් පේන මානෙක නෑ තමා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාලින්ගව මුම්බායි වලින්ම ගනී මහේල ලබන පාරත් මුම්බායි කෝච් ඉඳි නෙ. වෙන නං එකෙක්වත් පේන මානෙක නෑ තමා.

    MI malinga atharinne na ban kawadawath injured unath bowling coach kenak widihata hari thiya gannawa ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    Matthews ehema thisara taramwat deyak karala ne ban, matthews ban fatta lazy matakene okata captain dila pune eka parak, kisima uwamanawak ne awastawen prayojana ganne,

    ekata balahanko WI un, unna behalama denawa denna ona ewa, narine balahan bowling awul weddi batting walin hari contribute karanawa,

    matanam hitaganna be ape unta tiyana awula mokakda kyla,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    MI malinga atharinne na ban kawadawath injured unath bowling coach kenak widihata hari thiya gannawa ;)
    ඔව් මුම්බායි ටීම් එකේ icon එකක් වගේ නෙ. ඇඩ් වලට හරි ඌව දාන්න පුළුවන් ඉන්දියාවේ ජනප්‍රියයි නෙ.

    නැතත් මාලිංග වැඩකාරයා නෙ ෆෝම් වෙලා එන්න පුළුවන් ලබන අවුරුද්ද වෙද්දී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Matthews ehema thisara taramwat deyak karala ne ban, matthews ban fatta lazy matakene okata captain dila pune eka parak, kisima uwamanawak ne awastawen prayojana ganne,

    ekata balahanko WI un, unna behalama denawa denna ona ewa, narine balahan bowling awul weddi batting walin hari contribute karanawa,

    matanam hitaganna be ape unta tiyana awula mokakda kyla,
    ඌ ඔහේ ඉඳන් ගහන එකෙක් වගේ, ටීම් එකේ උන් එක්ක හරියට කතාබහ කරනවද කියලත් මටනං සැකයි. මෙහෙ ඉතින් වෙන එකෙක් නැති නිසයි, සීනියර් හින්දයි හිටියට IPL වගේ එකකට ගියාම සීනියර් අනන් මනං ගණන් ගන්නේ නෑ නෙ මොකා උනත් බංකුවේ තමා.

    මැතිව්ස්ගෙ බැටින් හොඳයි නෙ ODI Test, T20 වල උනත් අනික් උන් එකක් බලද්දී ඌ තමා යන්තන් හයක්වත් ගහගන්න පුළුවන් එකෙක්ට ඉන්නෙ ඉතින්. අපේ අර ලුලා නැති වලේ කනයා පණ්ඩිතයා සීන් එකක් යන්නේ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Kolkata Knight Riders 3/0 (1/20 ov)
    Mumbai Indians
    Mumbai Indians won the toss and elected to field
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඌ ඔහේ ඉඳන් ගහන එකෙක් වගේ, ටීම් එකේ උන් එක්ක හරියට කතාබහ කරනවද කියලත් මටනං සැකයි. මෙහෙ ඉතින් වෙන එකෙක් නැති නිසයි, සීනියර් හින්දයි හිටියට IPL වගේ එකකට ගියාම සීනියර් අනන් මනං ගණන් ගන්නේ නෑ නෙ මොකා උනත් බංකුවේ තමා.

    මැතිව්ස්ගෙ බැටින් හොඳයි නෙ ODI Test, T20 වල උනත් අනික් උන් එකක් බලද්දී ඌ තමා යන්තන් හයක්වත් ගහගන්න පුළුවන් එකෙක්ට ඉන්නෙ ඉතින්. අපේ අර ලුලා නැති වලේ කනයා පණ්ඩිතයා සීන් එකක් යන්නේ.

    Mathews supiri batsmen ban, but uge finishing awula, u mulin hoda finisher, but passe finishing calculation awul gya, oka dhoni tath wenawa idala hitala, but mathews ta hema welama wenawa,

    mathews ge full use ekak gannanam uge role eka wenas karanna wenawa team eke, man wagenam okawa 4 withara ewanawa onde day t20 wala ban,
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me ipl eka nam kisi kick ekak na ne. kohomath ithn patan gatta kaale wage hoda na thamai. nikan overdose of t20 cricket wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mathews supiri batsmen ban, but uge finishing awula, u mulin hoda finisher, but passe finishing calculation awul gya, oka dhoni tath wenawa idala hitala, but mathews ta hema welama wenawa,

    mathews ge full use ekak gannanam uge role eka wenas karanna wenawa team eke, man wagenam okawa 4 withara ewanawa onde day t20 wala ban,
    උට බෝල් කරන්න එපා කියල ස්ථිර බැට්ස්මන් කෙනෙක් කරා නං හරි. ඔල්රවුන්ඩර් හැටියට අසේල ඉන්නවනේ දැන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද පොඩි ගේමක් තියෙයි වගේ KKR අඩුවට අවුට් උනාට. ටාගට් එක පොඩි උනාම අනාගන්න සීන් එකකුත් තියෙනවනෙ ගොඩක් ටීම්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උට බෝල් කරන්න එපා කියල ස්ථිර බැට්ස්මන් කෙනෙක් කරා නං හරි. ඔල්රවුන්ඩර් හැටියට අසේල ඉන්නවනේ දැන්.

    aniva ban, all rounder widihata hithana nisane uwa law order batsmen kenek karala tyneth,

    pahugiya awurudu 10 ta 15 tama lanakwen bihiuna ekama world class batsmen, mugen uparima wedak ganna ekekta molayak nane, aparade :sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Mathews supiri batsmen ban, but uge finishing awula, u mulin hoda finisher, but passe finishing calculation awul gya, oka dhoni tath wenawa idala hitala, but mathews ta hema welama wenawa,

    mathews ge full use ekak gannanam uge role eka wenas karanna wenawa team eke, man wagenam okawa 4 withara ewanawa onde day t20 wala ban,

    dhoni dan mona finisher da ban. u pahugiya awrudde deke idalama fail ban.
    uba dannawada dhoni 2012 gahapu anthima 100ta passe 100k gehuwe me year eke january wala kiyala :P mathaka vidihata england ta koheda :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අද පොඩි ගේමක් තියෙයි වගේ KKR අඩුවට අවුට් උනාට. ටාගට් එක පොඩි උනාම අනාගන්න සීන් එකකුත් තියෙනවනෙ ගොඩක් ටීම්.

    ඔකේ යන්නේ තනිකරම ගේම් විකුනන එකක්..හොදට බැලුවොත් මේ පාරත් මැච් 05ක් විතර විකුන්නා ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aniva ban, all rounder widihata hithana nisane uwa law order batsmen kenek karala tyneth,

    pahugiya awurudu 10 ta 15 tama lanakwen bihiuna ekama world class batsmen, mugen uparima wedak ganna ekekta molayak nane, aparade :sorry:
    අර ස්ටීව් ස්මිත් බලපන්කො දැන් ආසාවටවත් බෝලේ අල්ලන්නේ නෑ, කැප්ටන් + බැටින් + බොලින් ඔක්කොම බදාගෙන කරන්න බෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ යන්නේ තනිකරම ගේම් විකුනන එකක්..හොදට බැලුවොත් මේ පාරත් මැච් 05ක් විතර විකුන්නා ;)
    අනේ මන්ද බන් හැබැයි දැන් දඬුවම සැරයි නෙ අහුවුනොත්. අලුත් එකෙක්ව අල්ලගත්තත් පරණ උන් ඕව කරයිද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bumarah hena keriya wei wage ban
    මාලිංග යන්තන් එක විකට් එකක් ගත්ත ජාම බේරගන්න. :D

    මතකද කලින් සීසන් වල උට යෝකර් දාන්න පුරුදු කරේ මාලිංග IPL එකේදී, දැන් උටත් වඩා හොඳට දානව.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    dhoni dan mona finisher da ban. u pahugiya awrudde deke idalama fail ban.
    uba dannawada dhoni 2012 gahapu anthima 100ta passe 100k gehuwe me year eke january wala kiyala :P mathaka vidihata england ta koheda :D

    dhoni tama yako arunwa final yewwe :P

    අර ස්ටීව් ස්මිත් බලපන්කො දැන් ආසාවටවත් බෝලේ අල්ලන්නේ නෑ, කැප්ටන් + බැටින් + බොලින් ඔක්කොම බදාගෙන කරන්න බෑ නෙ.

    ow ban, Smith ,williamson ehema hitiye koheda dan koheda, ekale un mathews lagin tynawat be