|||෴⚾ Indian Premier League 2017 [IPL 2017] ⚾෴||| [Apr 05 - May 21]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    මාලිංග යන්තන් එක විකට් එකක් ගත්ත ජාම බේරගන්න. :D

    මතකද කලින් සීසන් වල උට යෝකර් දාන්න පුරුදු කරේ මාලිංග IPL එකේදී, දැන් උටත් වඩා හොඳට දානව.
    :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [/LEFT]
    [/SIZE]
    දැන් බුම්රත් හොඳ වේගෙන එන්නේ :dull:
    :yes: බුම්රහ කොලුව ලඟදි නෙ ෆෝම් උනේ, All time එකට දාල නැත්තේ ඒකයි මම හිතන්නෙ. නැත්තන් මාලිංග බුවනේශ්වර් දෙන්නටම වඩා ඌ හොඳයි