ඊයේ මැතිව්ස් අයිපීඑල් පළවෙනි එකේදිම අසාර්තකයි නේ බැටින් බෝලින්...කපයිද දන්නෑ

team ekata support neane... eka chance ekak labila wkt 2k waath gaththoth randeyiකපයි නේද..![]()

team ekata support neane... eka chance ekak labila wkt 2k waath gaththoth randeyi![]()

අදවත් ගැහුවොත් තමා නැත්තන් එළියේ දිගටම.

ඔව් ඔව් 40-50ක් ගහන්ඩම වෙන්වා...![]()
mathews wa opening hari 1 down hari ewanna thiyenne. indala gahanna puluwan ne.

3-4 වගේ ගස්සයි නේ...


සීසන් එකේ අන්තිම මැච් එක වගෙ..
![]()




සීසන් එකේ අන්තිම මැච් එක වගෙ..
![]()

Ikmanata awanam mehe District match gahanna thibuna![]()
එන එකක් නෑ...
ආවොත් සල්ලි අඩු කරන්ව නේ...එන එකක් නෑ...
![]()
