පරණ ලින්ක් එක වැඩ නැහැ නේද.උදව්වක් ඕනෑ , දන්න කෙනෙක් කියන්න IPL live බලන්න ලින්ක් එකක්

RCB ට සපෝට් කරලා ඇපත් නෑ
RCB කියන්නේ ක්රිකට් ඉන්ටර්නැශනල් ලෙවල් එකේ දකුණු අප්රිකාවට ගැලපෙන ටීම් එක. ඉන්නේ පට්ටම ස්කොඩ් එකක්. ඒ උනාට හැමදාම ෆේල්.
ලබන පාර ගේල්, ඩිවිලියර්ස් එහෙම හලයිද දන්නෙත් නෑ මම නම් සපෝට් කරපු පිළිවෙළ මෙහෙමයි.අනික මේ පාර පැරදුන ඒවත් කුජිත විදිහට වාර්තා පිට වාර්තා තියල පැරදුනේලබන පාර ගේල්, ඩිවිලියර්ස් එහෙම හලයිද දන්නෙත් නෑ
මම නම් සපෝට් කරපු පිළිවෙළ මෙහෙමයි.
1. මුම්බායි
නෝ සපෝට් - පූනේ සහ ආර්සීබී. කේකේආර් ටත් නෝ සපෝට්
මුම්බායි හැර සපෝට් - සන් රයිසස්, නෙක්ස්ට් දිල්හි නෙක්ස්ට් ගුජරාට්.
