|||෴⚾ Indian Premier League 2017 [IPL 2017] ⚾෴||| [Apr 05 - May 21]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    18300979_1886469388261044_1484441902340732199_n.jpg
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Kolkata Knight Riders 144/7 (18.3/20 ov)
    Rising Pune Supergiant
    Rising Pune Supergiant won the toss and elected to field
     
    Apr 15, 2014
    15
    18
    3
    Gampaha
    කියන්න IPL live බලන්න ලින්ක් එකක්

    උදව්වක් ඕනෑ , දන්න කෙනෙක් කියන්න IPL live බලන්න ලින්ක් එකක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    RCB ට සපෝට් කරලා ඇපත් නෑ :(

    RCB කියන්නේ ක්‍රිකට් ඉන්ටර්නැශනල් ලෙවල් එකේ දකුණු අප්‍රිකාවට ගැලපෙන ටීම් එක. ඉන්නේ පට්ටම ස්කොඩ් එකක්. ඒ උනාට හැමදාම ෆේල්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    RCB කියන්නේ ක්‍රිකට් ඉන්ටර්නැශනල් ලෙවල් එකේ දකුණු අප්‍රිකාවට ගැලපෙන ටීම් එක. ඉන්නේ පට්ටම ස්කොඩ් එකක්. ඒ උනාට හැමදාම ෆේල්.
    අනික මේ පාර පැරදුන ඒවත් කුජිත විදිහට වාර්තා පිට වාර්තා තියල පැරදුනේ :( ලබන පාර ගේල්, ඩිවිලියර්ස් එහෙම හලයිද දන්නෙත් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනික මේ පාර පැරදුන ඒවත් කුජිත විදිහට වාර්තා පිට වාර්තා තියල පැරදුනේ :( ලබන පාර ගේල්, ඩිවිලියර්ස් එහෙම හලයිද දන්නෙත් නෑ
    මම නම් සපෝට් කරපු පිළිවෙළ මෙහෙමයි.
    1. මුම්බායි
    නෝ සපෝට් - පූනේ සහ ආර්සීබී. කේකේආර් ටත් නෝ සපෝට්

    මුම්බායි හැර සපෝට් - සන් රයිසස්, නෙක්ස්ට් දිල්හි නෙක්ස්ට් ගුජරාට්.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් සපෝට් කරපු පිළිවෙළ මෙහෙමයි.
    1. මුම්බායි
    නෝ සපෝට් - පූනේ සහ ආර්සීබී. කේකේආර් ටත් නෝ සපෝට්

    මුම්බායි හැර සපෝට් - සන් රයිසස්, නෙක්ස්ට් දිල්හි නෙක්ස්ට් ගුජරාට්.

    මම නං RCB සපෝට් ගේල්+ ඩිවිලියර්ස් ඉන්න හින්ද. කොලිකුට්ටුව උනත් ටිකක් පණ්ඩිත උනාට මම ආසයි උට. ගියපාර ගැහුව ගැහිල්ලට ආස නොවී කොහොමද සීයේ හතරක්ද කොහෙද ගැහුවනෙ :D

    මුම්බායි වල මාලිංග ඉන්න හින්ද පොඩ්ඩක් සපෝට්. අනික් උන් ගැන විශේෂ ආසාවක් නං නෑ