|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මචං ශෙහාන් ෆ්ලැට් බෝල් කරනන් පුළුවන් එකෙක්..
ඌ සචී වගේම අලුත් බෝලෙනුත් දානවා..රංගන ඉන්න නිසා සචීට ඉඩක් නැහැ..
මෙහෙමයි මචං ඒකට කරන්න ඕන අපි බැටින් ඕඩර් එක වෙනස් කරන්න බලාගෙන ඉන්න ඕන..
ඉස්සෙල්ල දික්වැල්ල අවුට් උනොත් අනිවා ශෙහාන් එවනවා.. මොකද වම දකුන දෙන්නෙක් ඉන්න කොට බෝලර්ස්ලට අමාරු නිසා..
දිල්ශාන් අවුට් උනොත් ගොඩක් වේලාසන කපු එවන්න ඕන..

ow machan ithin meeta wada strong squad ekak inna one. mata Shehan dickwella chandi wa set wenne na apen yawana hodama T20 squad ekata. but ithi select wela inna nisa mata loku choice ekak na oya 3n denage. Shehan ge bowling nam awulak na :yes: ow me thiyena thathwe anuwa oya wdiya hodai.
 
idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    api koheda cricket danne ubala tharan api danne nane mahaththayo :sorry:

    අඩේ උබ ඇයි බන් මේ ස්කොඩ් එකට නැත්තේ :lol::lol: මාර සීන් එක දක්ශයන්ව කපනවා නේ මේ නාකියෝ :angry::angry: ටික අම්මප උබ කියලා ආයේ පොට්ට දක්ශ පොරක් නේ නේ ලොල් :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    අඩේ උබ ඇයි බන් මේ ස්කොඩ් එකට නැත්තේ :lol::lol: මාර සීන් එක දක්ශයන්ව කපනවා නේ මේ නාකියෝ :angry::angry: ටික අම්මප උබ කියලා ආයේ පොට්ට දක්ශ පොරක් නේ නේ ලොල් :lol:

    :lol::lol: awa neda mage natta mawa hoyagena :lol: oya post eka ohoma damme uba ei kiyala balanma kiyanakotama mu awilla :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    :lol::lol: awa neda mage natta mawa hoyagena :lol: oya post eka ohoma damme uba ei kiyala balanma kiyanakotama mu awilla :lol::lol:

    අන්න එක නේ කොලු සීන් එක ලොල්සි :lol::lol:
    දැන් පැහැදිලියි උබෙයි කපුගෙයි සම්බන්දේ :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    :lol::lol: awa neda mage natta mawa hoyagena :lol: oya post eka ohoma damme uba ei kiyala balanma kiyanakotama mu awilla :lol::lol:

    කෝ උබ ත්‍රෙඩ් එකක් දානවා ද නැත්නම් වෙන කවුද දාන්නේ :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අන්න එක නේ කොලු සීන් එක ලොල්සි :lol::lol:
    දැන් පැහැදිලියි උබෙයි කපුගෙයි සම්බන්දේ :lol::lol:

    කෝ උබ ත්‍රෙඩ් එකක් දානවා ද නැත්නම් වෙන කවුද දාන්නේ :P

    uba ne mawa hoyagena enne hama tissema natta wage uba ne kolu scene eka :lol::lol:

    man thread dammama ubath waren ekata lajja nathuwa :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19733488 said:
    මොකද මේ අවුල මොකද මේ පොන්නයා පොන්නයා කිය කියා හෙන්රිගේ පස්සෙම උබ යන්නේ :confused:

    paw ban mage giya athme tharaha karayek :rofl: tharaha pirimahaganna diyan machan :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    12715579_1129282630417913_2669419744327148445_n.jpg

    dick-wella :rofl:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19733488 said:
    මොකද මේ අවුල මොකද මේ පොන්නයා පොන්නයා කිය කියා හෙන්රිගේ පස්සෙම උබ යන්නේ :confused:

    උබ හැනරිගේ පැත්තට කතාකරනව නම් මගෙන් අහලා වැඩක් නෑ නේ මචන් නේ එක උගෙන් අහගන්න වෙනවා මොකෝ කපුගෙදරගේ ගල් කොල්ලා ඌ නේ :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    paw ban mage giya athme tharaha karayek :rofl: tharaha pirimahaganna diyan machan :P

    උබෙ පුක පිරිමහන්න අපිට බෑ බන් කපුගෙදර ඔකේ ඉන්සයිඩ් අවුට් ගහන එකා නේ ඌ තමා දන්නේ සිටුවේශන් එක ඔතන :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    paw ban mage giya athme tharaha karayek :rofl: tharaha pirimahaganna diyan machan :P

    ඔන් ඔහේ කතා බහ කරලා බෙර ගන්න ;)

    එන වුන්ටත් අප්පිරියයි

    හරියට මහින්ද vs මෙත්‍රී තෙරෙඩ් එකක් වාගේ නිකන් දැන්
    :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19733518 said:
    ඔන් ඔහේ කතා බහ කරලා බෙර ගන්න ;)

    එන වුන්ටත් අප්පිරියයි

    හරියට මහින්ද vs මෙත්‍රී තෙරෙඩ් එකක් වාගේ නිකන් දැන්
    :P

    ow eka thama dan issara tharan mekata enne naththe :yes::yes:
    math podi fun ekak aran yanawa dawase wada tika iwara wela :D thawa payakin 12i ethakan podi fun ekak gannawa :D