මචං ශෙහාන් ෆ්ලැට් බෝල් කරනන් පුළුවන් එකෙක්..
ඌ සචී වගේම අලුත් බෝලෙනුත් දානවා..රංගන ඉන්න නිසා සචීට ඉඩක් නැහැ..
මෙහෙමයි මචං ඒකට කරන්න ඕන අපි බැටින් ඕඩර් එක වෙනස් කරන්න බලාගෙන ඉන්න ඕන..
ඉස්සෙල්ල දික්වැල්ල අවුට් උනොත් අනිවා ශෙහාන් එවනවා.. මොකද වම දකුන දෙන්නෙක් ඉන්න කොට බෝලර්ස්ලට අමාරු නිසා..
දිල්ශාන් අවුට් උනොත් ගොඩක් වේලාසන කපු එවන්න ඕන..
ow machan ithin meeta wada strong squad ekak inna one. mata Shehan dickwella chandi wa set wenne na apen yawana hodama T20 squad ekata. but ithi select wela inna nisa mata loku choice ekak na oya 3n denage. Shehan ge bowling nam awulak na
ow me thiyena thathwe anuwa oya wdiya hodai.






thawa payakin 12i ethakan podi fun ekak gannawa