srilanka A team beat India![]()
අපේ දත් හැලිච්ච අස්සයෝ ටිකට වඩා නම් හොදයි.
srilanka A team beat India![]()
srilanka A team beat India![]()


දෝනියට පැය බාගයක් කයිය අපේ එකාට විනාඩි දෙකයි...
kiypu ewayen wadi hariyak ma you know you know you know 

ape ekaata katha karanne bane ban ekane case ekakiypu ewayen wadi hariyak ma you know you know you know
![]()
අඩෝ මට ඇහැත් පිය උනා බන් ඒ ඩින්ගට...දෝනියට පැය බාගයක් කයිය අපේ එකාට විනාඩි දෙකයි...
ඌ පත රන්ගයක් කියාගෙන ගියා නේහ්... කාලෙත් එක්ක පොලිෂ් වෙලා එයි...ape ekaata katha karanne bane ban ekane case ekakiypu ewayen wadi hariyak ma you know you know you know
![]()

dialog peo thiyena un goda wageAne manda bn. Mama 99k deela masekata dialog eke star sports eka active karagaththa.
dialog peo thiyena un goda wage
iye reth rupawahini un maha lokuwata kiwwa pennanawa under 19 ekai indian tour ekai kiyala
dialog nisa hodata giya


koliyath innawa thibba uth aduwata gihin paradinakotaඅඩෝ මට ඇහැත් පිය උනා බන් ඒ ඩින්ගට...ඌ පත රන්ගයක් කියාගෙන ගියා නේහ්...
මොනව උනත් ඉන්දියන් උන් අතරෙන් දෝනි හොඳ එකා...
මෙහෙම සෙල්ලම් කරනවා දැක්කේ නෑ අපේ ටිම් එක සෑහෙන කාලයකින්
අලූත් කොල්ලෝ හොඳටම බෝල් කලා කැච් දෙක තුනක් මිස් වුනා තමයි ඒත් ෆිල්ඩින් නරකම නෑ තව හදාගන්න ඕනා. චන්දිමාල්ගේ නායකත්වය හොඳයි
බෝලින් චෙන්ජ් එහෙම හොඳට කලා
අපේ LBW අවුට් දෙක නම් නැහැ වගේ පෙන්නේ 
අපි 13 එක්ක සෙල්ලම් කලේ අම්ප්යර්ලා වයිඩ් දුන්නේ නෑ කිහිපයක්ම
අනිත් මැච් 2 පැරදුනත් කමක් නෑ මට නම් මේක ගැහුව එක ඇති ඉන්දියන් එවුන්ට අවුරුදු ගානක් රිදෙන්න, ධනුෂ්ක කපුවා එක දැම්මා නම් අපිට අමාරුවක් නැතුව ඉවර කරන්න තිබුනා. අස්වින් ගේ ලකුණු ටිකයි අතිරේක ලකුණු ටිකයි නැත්නම් ඉන්දියාව ලකුණු 60 විතර ඕල් අවුට් 



ape ekaata katha karanne bane ban ekane case ekakiypu ewayen wadi hariyak ma you know you know you know
![]()
