|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    දෝනියට පැය බාගයක් කයිය අපේ එකාට විනාඩි දෙකයි...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    බුම්රා යෝකර් දාන්ඩ මාලිංගගෙන් ඉගෙන ගත්ත කියලා තිබ්බේ... මාර යෝකර් නේ අද දැම්මේ....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෝනියට පැය බාගයක් කයිය අපේ එකාට විනාඩි දෙකයි...
    අඩෝ මට ඇහැත් පිය උනා බන් ඒ ඩින්ගට...:lol: ඌ පත රන්ගයක් කියාගෙන ගියා නේහ්...

    මොනව උනත් ඉන්දියන් උන් අතරෙන් දෝනි හොඳ එකා...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    12717830_1157130600978874_1478794832596542086_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මට ඇහැත් පිය උනා බන් ඒ ඩින්ගට...:lol: ඌ පත රන්ගයක් කියාගෙන ගියා නේහ්...

    මොනව උනත් ඉන්දියන් උන් අතරෙන් දෝනි හොඳ එකා...
    koliyath innawa thibba uth aduwata gihin paradinakota
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    vvs laxman පොර හොඳයි නේද මාරෙට අපේ උන්ගේ හොඳ කියනවා...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද අපේ කොල්ලෝ ටික පුදුම එකමුතු කමකින් සෙල්ලම් කලා බං. :D මෙහෙම සෙල්ලම් කරනවා දැක්කේ නෑ අපේ ටිම් එක සෑහෙන කාලයකින් :love: අලූත් කොල්ලෝ හොඳටම බෝල් කලා කැච් දෙක තුනක් මිස් වුනා තමයි ඒත් ෆිල්ඩින් නරකම නෑ තව හදාගන්න ඕනා. චන්දිමාල්ගේ නායකත්වය හොඳයි :love: බෝලින් චෙන්ජ් එහෙම හොඳට කලා :D අපේ LBW අවුට් දෙක නම් නැහැ වගේ පෙන්නේ :no::no: අපි 13 එක්ක සෙල්ලම් කලේ අම්ප්යර්ලා වයිඩ් දුන්නේ නෑ කිහිපයක්ම :angry: අනිත් මැච් 2 පැරදුනත් කමක් නෑ මට නම් මේක ගැහුව එක ඇති ඉන්දියන් එවුන්ට අවුරුදු ගානක් රිදෙන්න, ධනුෂ්ක කපුවා එක දැම්මා නම් අපිට අමාරුවක් නැතුව ඉවර කරන්න තිබුනා. අස්වින් ගේ ලකුණු ටිකයි අතිරේක ලකුණු ටිකයි නැත්නම් ඉන්දියාව ලකුණු 60 විතර ඕල් අවුට් :P:P:rofl::rofl: