|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අර දත් හැලිච්ච අස්සයෝ ටිකට වැඩිය මේ ටිම් එක world cup එකට යැව්වා නම් සුපිරි. another wicket. nice balling and great captaincy by chandimal.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    අඩෝ පට්ට කොමෙන්ට් එක මචන් :yes::yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    අර දත් හැලිච්ච අස්සයෝ ටිකට වැඩිය මේ ටිම් එක world cup එකට යැව්වා නම් සුපිරි. another wicket. nice balling and great captaincy by chandimal.

    අද දිල්හාර නෑ නේ එ උනාට මේ සෙට් එකේ ඉන්නවා මචන් පරන අස්සයෝ :yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අර දත් හැලිච්ච අස්සයෝ ටිකට වැඩිය මේ ටිම් එක world cup එකට යැව්වා නම් සුපිරි. another wicket. nice balling and great captaincy by chandimal.

    Chandi chandi chandi :rolleyes: :love:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් captaincy වලදී මාර active නේ. මැතිව්ස් නම් නිදි වගේ ඉන්නේ field එකේ