|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ හොදට බැලුවම හිතෙනවා.. මේ ටීම් එක වඩාත් ගැලපෙන්නේ ටෙස්ට් සහ වන්ඩේ වලට කියලා බං.. කොහොමද ටෙස්ට් ලයින්අප් එකට මෙහෙම සීමර්ස්ලා හිටියා නං
    4.gif
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ford කාරය පට්ට game plan එකක්නේ දල තියෙන්නේ. ඉදියව ගැන පව් කියලත් හිතෙනව.