|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    12717447_768805519918424_8739916631915707183_n.jpg

    TeamIndia Yuvi TeamSL Dilshan on the way to RANCHI for the 2nd T20I

    :cool::cool:

    අපෝ එහෙනම් කියන්න බෑ මැච් එක ගැන :shocked::shocked:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    me ටීම් එකේ හැටියට ෆ්ලැට් පිච් එකක් දුනොත් සුයිසයිඩ් කරගත්තා වෙනවා ,මොකෝ අපේ ටීම් එකේ පිංච් හිටස්ලා වැඩි ,එනිසා කොහේ ගැහුවත් වදිනවා ,(සික්කු ,තිසර ,දසුන් ,)
    උන්නට දිනන්න නම් ස්පින් ෆ්‍රෙන්ඩ්ලි ට්‍රක් එකක් දෙන්න ඕනා ,එත් සික්කු ,දිල්ශාන් ,මිලින්න්ද ,සචි ඉන්න නිසා එකත් උන්නට අවාසි වෙන්න පුළුවන්
    ස්ලෝ විකට් එකක් තමා ගැලපෙන්නේ ,එතකොට ගහන්න පුළුවන් හොද තාක්ෂනය සහිත පළපුරුද්ද තියෙන ගේම් එක රිඩ් කරන්න පුළුවන් අයට,මේක ට මිලින්ද ,චන්දී කපු තමයි ,මේ ටීම් එකට වමත් පේසි කෙනෙක් හිටියනම් සුපිරි
     
    ඇයි වැන්ඩසේ මෑන්ස් ගේ බොලින් සුපර් :yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇයි වැන්ඩසේ මෑන්ස් ගේ බොලින් සුපර් :yes::yes:
    මේක පට්ට වැඩේ ,අපේ ට දැන් හොද රිප්ලස් මන්ට් තිනවා ,හොදම දේ තමා තිබ්බ ,දොමෙස්ටික් ටුන්මන්ට් ටික ,ඒ කෙන් තමා මේ අය හදුනා ගත්තේ
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මේක පට්ට වැඩේ ,අපේ ට දැන් හොද රිප්ලස් මන්ට් තිනවා ,හොදම දේ තමා තිබ්බ ,දොමෙස්ටික් ටුන්මන්ට් ටික ,ඒ කෙන් තමා මේ අය හදුනා ගත්තේ

    :yes::yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    ඔතන යන්තම් හරි සීනිය එකා ට ඉන්නේ චන්දිමාල් විතර නේ ආයේ තිසර වෙන නෑ කපුගෙදර අලුත් නේ දිලා ආව ගමන් වෙන්නේ පොර හෙනම සීනිය නිසා අරක කරන්න මේක කරන්න කියනවා නේ :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එෂියා කප් එකේදි අලූත් කොල්ලන්ට වැඩි අවස්ථාවක් දුන්න නම් හොඳයි කියලා මට හිතෙනවා. වර්ල්ඩ් කප් එකට හොඳම 15 තෝර ගන්න පුලූවන් එහෙම වුනාම මාලිංග - මැතිව්ස් එෂියා කප් එකේ මුල් තරඟ වලින් අයින් කලා නම් හොඳයි
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    එෂියා කප් එකේදි අලූත් කොල්ලන්ට වැඩි අවස්ථාවක් දුන්න නම් හොඳයි කියලා මට හිතෙනවා. වර්ල්ඩ් කප් එකට හොඳම 15 තෝර ගන්න පුලූවන් එහෙම වුනාම මාලිංග - මැතිව්ස් එෂියා කප් එකේ මුල් තරඟ වලින් අයින් කලා නම් හොඳයි

    :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැමදාම ඉන්දියන් උන් ලංකාව එක්ක මැච් දාගන්නේ මොකක් හරි කප් එකක් ලංවෙද්දි උන්ට ප්‍රක්ටිස් වෙන්න .අපේ උනුත් යනවනේ :sorry:

    කොල්ලනේ තව එකක් දිනාගනිල්ල ඒ ඇති ...:cool:
    ඉන්දියන් පප්පලව එලවමු :P
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මරුසිරා;19694514 said:
    හැමදාම ඉන්දියන් උන් ලංකාව එක්ක මැච් දාගන්නේ මොකක් හරි කප් එකක් ලංවෙද්දි උන්ට ප්‍රක්ටිස් වෙන්න .අපේ උනුත් යනවනේ :sorry:

    කොල්ලනේ තව එකක් දිනාගනිල්ල ඒ ඇති ...:cool:
    ඉන්දියන් පප්පලව එලවමු :P

    :yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    එෂියා කප් එකේදි අලූත් කොල්ලන්ට වැඩි අවස්ථාවක් දුන්න නම් හොඳයි කියලා මට හිතෙනවා. වර්ල්ඩ් කප් එකට හොඳම 15 තෝර ගන්න පුලූවන් එහෙම වුනාම මාලිංග - මැතිව්ස් එෂියා කප් එකේ මුල් තරඟ වලින් අයින් කලා නම් හොඳයි

    Ape senior ayyala tika den tikak baya wela inne ban.
    SLC ekata pu* dila hari Asia cup ekata senior ayyala tika gahanawa sure.