![]()
TeamIndia Yuvi TeamSL Dilshan on the way to RANCHI for the 2nd T20I
![]()
අපෝ එහෙනම් කියන්න බෑ මැච් එක ගැන 

![]()
TeamIndia Yuvi TeamSL Dilshan on the way to RANCHI for the 2nd T20I
![]()

me ටීම් එකේ හැටියට ෆ්ලැට් පිච් එකක් දුනොත් සුයිසයිඩ් කරගත්තා වෙනවා ,මොකෝ අපේ ටීම් එකේ පිංච් හිටස්ලා වැඩි ,එනිසා කොහේ ගැහුවත් වදිනවා ,(සික්කු ,තිසර ,දසුන් ,)
උන්නට දිනන්න නම් ස්පින් ෆ්‍රෙන්ඩ්ලි ට්‍රක් එකක් දෙන්න ඕනා ,එත් සික්කු ,දිල්ශාන් ,මිලින්න්ද ,සචි ඉන්න නිසා එකත් උන්නට අවාසි වෙන්න පුළුවන්
ස්ලෝ විකට් එකක් තමා ගැලපෙන්නේ ,එතකොට ගහන්න පුළුවන් හොද තාක්ෂනය සහිත පළපුරුද්ද තියෙන ගේම් එක රිඩ් කරන්න පුළුවන් අයට,මේක ට මිලින්ද ,චන්දී කපු තමයි ,මේ ටීම් එකට වමත් පේසි කෙනෙක් හිටියනම් සුපිරි

මේක පට්ට වැඩේ ,අපේ ට දැන් හොද රිප්ලස් මන්ට් තිනවා ,හොදම දේ තමා තිබ්බ ,දොමෙස්ටික් ටුන්මන්ට් ටික ,ඒ කෙන් තමා මේ අය හදුනා ගත්තේඇයි වැන්ඩසේ මෑන්ස් ගේ බොලින් සුපර්![]()
මේක පට්ට වැඩේ ,අපේ ට දැන් හොද රිප්ලස් මන්ට් තිනවා ,හොදම දේ තමා තිබ්බ ,දොමෙස්ටික් ටුන්මන්ට් ටික ,ඒ කෙන් තමා මේ අය හදුනා ගත්තේ

එෂියා කප් එකේදි අලූත් කොල්ලන්ට වැඩි අවස්ථාවක් දුන්න නම් හොඳයි කියලා මට හිතෙනවා. වර්ල්ඩ් කප් එකට හොඳම 15 තෝර ගන්න පුලූවන් එහෙම වුනාම මාලිංග - මැතිව්ස් එෂියා කප් එකේ මුල් තරඟ වලින් අයින් කලා නම් හොඳයි

මරුසිරා;19694514 said:හැමදාම ඉන්දියන් උන් ලංකාව එක්ක මැච් දාගන්නේ මොකක් හරි කප් එකක් ලංවෙද්දි උන්ට ප්‍රක්ටිස් වෙන්න .අපේ උනුත් යනවනේ
කොල්ලනේ තව එකක් දිනාගනිල්ල ඒ ඇති ...
ඉන්දියන් පප්පලව එලවමු![]()

![]()
TeamIndia Yuvi TeamSL Dilshan on the way to RANCHI for the 2nd T20I
![]()
එෂියා කප් එකේදි අලූත් කොල්ලන්ට වැඩි අවස්ථාවක් දුන්න නම් හොඳයි කියලා මට හිතෙනවා. වර්ල්ඩ් කප් එකට හොඳම 15 තෝර ගන්න පුලූවන් එහෙම වුනාම මාලිංග - මැතිව්ස් එෂියා කප් එකේ මුල් තරඟ වලින් අයින් කලා නම් හොඳයි
gedrata polis arakshawa denna eyiRanchi kiyanne Dhoni'ge hometown 1kalu ne
Ape senior ayyala tika den tikak baya wela inne ban.
SLC ekata pu* dila hari Asia cup ekata senior ayyala tika gahanawa sure.