|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    man yanne ape un dinnama ubalage redi galawala :lol::lol: kagahapu un mathakai ekek naara :lol::lol:

    සිරාවට බං දැන් බෑ මේක දින්නින්න අපි විකට් තියන් හිටියා නං හිතන්න හරි තිබ්බ ඒත් මෙහෙම විකට් යද්දී කොහේ ගහන්නද බං 100 ක් ගහයිද කියලා ෂුවර් නෑ අද නං :sorry::sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යකුනේ හෙන්රියා යනවා කියලා කිරියේ කොල්ලෙක් කෝල් කරා :D

    ඔන්න මාත් අවා හෙන්රියට සමුදෙන්න :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සිරාවට බං දැන් බෑ මේක දින්නින්න අපි විකට් තියන් හිටියා නං හිතන්න හරි තිබ්බ ඒත් මෙහෙම විකට් යද්දී කොහේ ගහන්නද බං 100 ක් ගහයිද කියලා ෂුවර් නෑ අද නං :sorry::sorry:

    iwasapan kollo iwasapan ;)