|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
12741971_543706675788748_3194634705277843795_n.jpg

:lol::lol: ow wade iwarane
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේ වගේ පිට්ටනියක අපේ කොල්ලෝ ටික දාපු වැඩ සෑහෙන වටිනවා ඩිල්ෂාන් හදිසි වුනේ නැත්නම් මේ තරඟය වෙනස් වෙන්න තිබුනා :( 3 වෙනි එක අපි දිනයි කියලා මට හිතෙනවා :D දසුන්ගෙන් සෑහෙන වැඩක් ගන්න පුලූවන් එෂියා කප් එකට අනිවා දාන්න ඕනා හැදිලා එන්න
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

සිරාවට බං කොහොම හිටිය මනුස්සයෙක්ද දැන් ජෝකර් කෙනෙක් වෙලා :lol::lol: ඉන්දියාවේ උන්ට ලොකුයි බං එහෙම කියනකොට ;);) වෙන රටක කෙනෙක්ට තමයි මුන්ගේ විස්තර චිචාරේ තියෙන පහත් තත්වේ පෙන්නේ ඉන්දියාවේ බං ක්‍රිකට් ගෝඩ්ලා ඉන්නේ උන්ට අපහාස කරන්න එපා වස් වදිනවා :lol::lol::lol: කැච් අල්ලන්න, හතරේ හයේ ඒවා ගහන්න, බෝල අල්ලන්න හැම දෙයකටම සුපර් ස්ටාර්ස් ලා ඉන්නේ ඉන්දියාවේ බං :P

:P:P