|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
12715677_877990648990200_3332469540228517118_n.jpg

:lol::lol:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    සිරාවට බං කොහොම හිටිය මනුස්සයෙක්ද දැන් ජෝකර් කෙනෙක් වෙලා :lol::lol: ඉන්දියාවේ උන්ට ලොකුයි බං එහෙම කියනකොට ;);) වෙන රටක කෙනෙක්ට තමයි මුන්ගේ විස්තර චිචාරේ තියෙන පහත් තත්වේ පෙන්නේ ඉන්දියාවේ බං ක්‍රිකට් ගෝඩ්ලා ඉන්නේ උන්ට අපහාස කරන්න එපා වස් වදිනවා :lol::lol::lol: කැච් අල්ලන්න, හතරේ හයේ ඒවා ගහන්න, බෝල අල්ලන්න හැම දෙයකටම සුපර් ස්ටාර්ස් ලා ඉන්නේ ඉන්දියාවේ බං :P

    :P:P

    බංගල වල ඉන්න Athar Ali Khan මූත් එහෙමයි... වමනෙටම එනව මූ කියවද්දිද්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාව දින්න නේද.?

    කපුගෙදර හිටපු නිසා හොදට ගියා...:nerd:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලංකාව දින්න නේද.?

    කපුගෙදර හිටපු නිසා හොදට ගියා...:nerd:

    :lol: u 30k gehuwe ban. kapuwa tikak hodai. ara chandimal sonnaya thama kewe. 196 following karanna thiyeddi over 5k kala 30k gahala giya. captain kalath anthimai :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: u 30k gehuwe ban. kapuwa tikak hodai. ara chandimal sonnaya thama kewe. 196 following karanna thiyeddi over 5k kala 30k gahala giya. captain kalath anthimai :dull:

    චන්දිමාල් තම අලුත්නේ බන් එක නිසා උට තව චාන්ස් දෙන්න ඕනේ මම නම් හිතන්නේ, අනික උ ඉන්නෙ පොඩ්ඩක් තට්ටුව දාගෙන ඉන්න තමා මොකද විස්සේ මැච් එකක උනත් ඔක්කොම පොල් ආදී කාරයෝ උනාම බෑනේ බන්... අද වෙච්ච ලොකුම අවුල මුලින්ම විකට් 3ක් ගිය එක එතකොට අරුන් 2ත වෙන ඔප්ෂන් එකක් නෑ පොඩ්ඩක් විකට් එකේ ඉන්නවා ඇරෙන්න... කපුගෙදරගේ තියන අවුල උ දැන් අවුරුදු 10ක් විතර ඉදන් ගහනවා එත් කිසිම වැඩක් නෑ... උට ඉනිමක් ගොඩනගන්නත් බෑ , පාරවල් ගහන්නත් බෑ... :dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    යන්නේ නැද්ද පොන්ස් :lol::lol::lol::lol:

    ලොල් අපි නොදන්න සංජිව...එන්ග්ලිෂ් වලින් රචනාවක් ලියන එකාද :lol::lol::lol:

    තමන්ගේ පොරත්වය පෙන්නන කිසිම අදාල නැති මැච් එකක් ගැන නෙට් එකෙන් හොයලා දාන එකා :lol::lol:
    අනේ හුකේ.....
    පොරත්වෙ පෙන්නන්ට එළකිරියට කවුරුවත් දන්නැති නමකින් ඇවිල්ල post කරපන්කො....
    මට වෙන වැඩ නෑ.....!
    මං ලංකාවෙ ක්‍රිකට් ගැන හොඳ....ට දන්නවා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1581563
     
    • Like
    Reactions: kmc madushan

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    චන්දිමාල් තම අලුත්නේ බන් එක නිසා උට තව චාන්ස් දෙන්න ඕනේ මම නම් හිතන්නේ, අනික උ ඉන්නෙ පොඩ්ඩක් තට්ටුව දාගෙන ඉන්න තමා මොකද විස්සේ මැච් එකක උනත් ඔක්කොම පොල් ආදී කාරයෝ උනාම බෑනේ බන්... අද වෙච්ච ලොකුම අවුල මුලින්ම විකට් 3ක් ගිය එක එතකොට අරුන් 2ත වෙන ඔප්ෂන් එකක් නෑ පොඩ්ඩක් විකට් එකේ ඉන්නවා ඇරෙන්න... කපුගෙදරගේ තියන අවුල උ දැන් අවුරුදු 10ක් විතර ඉදන් ගහනවා එත් කිසිම වැඩක් නෑ... උට ඉනිමක් ගොඩනගන්නත් බෑ , පාරවල් ගහන්නත් බෑ... :dull:

    ඔව කියල වැඩක් නෑ ඔව කියන්න අපි බැට අල්ලලා එන්න ඕන ලු මැච් 50ක් වගෙ ගහල එන්න ඔනෙ ලු හෙනරියා කියන්නේ :lol::lol: