ow den sachiyatath kerakenne nae sikuwanam wedakma nae , ara kawuda kiwwa wage u kerakunath ball eka kerakenne naeMilinda and shanaka ela
dennama hodata karai kiyala hithenawa dilshan ekka shanakawa yawala balanna thiyenne
![]()
කවුරුත් නෙමේ බොල මම


ow den sachiyatath kerakenne nae sikuwanam wedakma nae , ara kawuda kiwwa wage u kerakunath ball eka kerakenne naeMilinda and shanaka ela
dennama hodata karai kiyala hithenawa dilshan ekka shanakawa yawala balanna thiyenne
![]()


කවුරුත් නෙමේ බොල මම![]()


උඹේ කතාව ඇත්ත තමයි. ඒත් චන්දි එහෙම කරන්න හේතු ගොඩක් තියෙනව බන්.
චන්දිට ඕන වෙලා තිබුනෙ ඔක්කොම පන්දුයවන්නෝ ටික අත්හදා බලන්න.මොකද මේ මැච් තුනෙන් පස්සෙ තමයි අපේ වල්ඩ් කප් ටීම් එක අයි.සි.සී එකට යවන්නෙ.
මිලින්ද කොහොමත් වල්ඩ් කප් ටීම් එකේ ඉන්නව බන්.
එත් අනිත් කොල්ලො එක මැච් එකක් ගහල , අනිත් මැච් එකේදි අවස්තාවක් නොලැබ වල්ඩ් කප් ටීම් එකට එන අවස්තාව නැති කරන්න චන්දිට ඕන කමක් නෑ.
පොඩි කොල්ලොන්ගෙ හැකියාව එලියට අරන් වල්ඩ් කප් එකට හොද ටීම් එකක් යවන්න ඕන නිසා තමයි චන්දි එහෙම කලේ.
චන්දි කියන්නෙ රට ගැන හිතල වැඩ කරන , දුර දිග බලල වැඩ කරන නියම නායකයෙක් වගේම, නිහතමානී ක්රීඩකයෙක්.
කියන්න බෑ ඉතින් හැබයි ඉලග මැච් එකට අර සෙක්කු අයින් කරලා වැන්ඩා ගන්න ඕන ගූනේ අයින් කරලා දික් වැල්ල දාල බලන්න ඕන නැත්නම් තව අලුත් කොල්ලෙක්ට චාන්ස් එක දෙන්න ඕන 

oya dikwellaya hodada ban man danne na u ganaසමහරවිට අලුත් කෝච් ගේ පැලෑනක් වෙන්නත් පුලුවන්කියන්න බෑ ඉතින් හැබයි ඉලග මැච් එකට අර සෙක්කු අයින් කරලා වැන්ඩා ගන්න ඕන ගූනේ අයින් කරලා දික් වැල්ල දාල බලන්න ඕන නැත්නම් තව අලුත් කොල්ලෙක්ට චාන්ස් එක දෙන්න ඕන
![]()


ekanam aththa kiyala thiyanawa wena monawa nethath![]()


ගහන් නැත්නම් තියාගෙන මොනවා කරන්න ද 
ඊයේ ඔය පොර නිසා වෙන අලුත් කොල්ලෙක්ට චාන්ස් නැති උනා නේ 
oya dikwellaya hodada ban man danne na u gana
u edanam gahuwe gon parak ban![]()


මේකේ ඉන්න සමහර බක පන්ඩිතයන්ට අනුව එහෙම කියන්න අපි අඩුම නැශනල් ටීම් එකට වත් තේරිලා ඉන්න ඔනෙ බන්
තව එකක් දැන් නාකියා අයින් කරන්න ඕනගහන් නැත්නම් තියාගෙන මොනවා කරන්න ද
ඊයේ ඔය පොර නිසා වෙන අලුත් කොල්ලෙක්ට චාන්ස් නැති උනා නේ




Vibrant opener Kusal Perera's cricketing future lay at the hands of his lawyers as he prepared to battle out his case against doping charges brought against him by the ICC's Anti-Doping Committee.
The Sri Lanka wicket-keeper/batsman was tested positive for a banned substance in early December and faces a lengthy ban from international cricket. Perera is currently serving a provisional suspension imposed by the ICC until his case is heard. He has time till end of April.
Perera has sought assistance from Sri Lanka Cricket to help him clear his name. "We are currently in talks with a top legal firm in UK seeking assistance on how best we can help Kusal out," said Sri Lanka Cricket assistant secretary Ravin Wickremaratne. "Kusal is an asset to Sri Lanka cricket in all three formats of the game and he is seeking our assistance," he said.
Wickremaratne however cautioned that Perera's was a one-off case where Sri Lanka Cricket is assisting him and that it should not be taken as a precedent for the future. Sri Lanka Cricket will bear the cost of legal fees which will be later deducted from Perera's income within a certain period.
Source
den mokakkda me kiyala thiyenne
මේකේ ඉන්න සමහර බක පන්ඩිතයන්ට අනුව එහෙම කියන්න අපි අඩුම නැශනල් ටීම් එකට වත් තේරිලා ඉන්න ඔනෙ බන්
තව එකක් දැන් නාකියා අයින් කරන්න ඕනගහන් නැත්නම් තියාගෙන මොනවා කරන්න ද
ඊයේ ඔය පොර නිසා වෙන අලුත් කොල්ලෙක්ට චාන්ස් නැති උනා නේ

u gahana tharam ekekwath gahanne nae ne den inna iye unluck eka 



den mokakkda me kiyala thiyenne


කුසල්වෙනුවෙන් යුකේ ටොප් ලෝ ෆම් එකක් කතා කරනවා කියල තමා කියන්නේ බලමු![]()

monawa hari karala t20 wc ekata daganna bari weida 

instead of නාකියා whom u recommendu gahana tharam ekekwath gahanne nae ne den inna iye unluck eka
danushka ?
dikwella ?![]()
aluth kolla kawuda
dasun wa heduwanam hari kusal ekka gahanna![]()




e mokada uk ewun bahinnemonawa hari karala t20 wc ekata daganna bari weida
![]()



http://www.icc-cricket.com/u19-world-cup/videos/media/id/6750/nissan-play-of-the-day-17
meka balapan ko pissu kora

සමහරවිට අලුත් කෝච් ගේ පැලෑනක් වෙන්නත් පුලුවන්කියන්න බෑ ඉතින් හැබයි ඉලග මැච් එකට අර සෙක්කු අයින් කරලා වැන්ඩා ගන්න ඕන ගූනේ අයින් කරලා දික් වැල්ල දාල බලන්න ඕන නැත්නම් තව අලුත් කොල්ලෙක්ට චාන්ස් එක දෙන්න ඕන
![]()