|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දසුන් ශානකට ඕපන් කරන්නත් පුළුවන්ලු නේද. ඊයේ ගහපු හැටියට නම් පොර නරකම නැහැ.

    පොර domestic t20 වට century 2ක් ගහලා තියෙනවාලු බං
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දිල්ශාන් එන්න එන්න වගකීමක් නැතුව වගේ සෙල්ලම් කරන්නේ. බැට් කරද්දී නිකන් ගොන් ෂොට් ගහල අවුට් වෙනව . field කරද්දී උනත් දැන් නිකන් ජෝකර් කෙනෙක් වගේ දගලනවා මිසක් සීරියස් ගතියක් නැහැ. එහෙමද ජඩේජලා එහෙම.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    දිල්ශාන් එන්න එන්න වගකීමක් නැතුව වගේ සෙල්ලම් කරන්නේ. බැට් කරද්දී නිකන් ගොන් ෂොට් ගහල අවුට් වෙනව . field කරද්දී උනත් දැන් නිකන් ජෝකර් කෙනෙක් වගේ දගලනවා මිසක් සීරියස් ගතියක් නැහැ. එහෙමද ජඩේජලා එහෙම.

    දැන් නාකියා අයින් කරන්න ඕන බන් නැත්නම් අර සනාට උනා වගේ නෝන්ඩි වෙලා තමා යන්න වෙන්නේ :yes::yes:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    danushka අයින් කරන්න ඕන :yes::yes:

    දිල්ශාන් දැන් ඔය ගැහුවා ඇති ඔයා රිටය වෙන්න ... ඇයි ඔයා ගහන්නද ? ඔවු බොල මම ඔයිට වඩා ගහන්නම් මැච් 4කම දැන් ෆේල් නේ :lol::lol:

    :yes::yes:
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    Sri Lanka (probable): 1 Niroshan Dickwella, 2 Tillakaratne Dilshan, 3 Dinesh Chandimal (capt.)(wk), 4 Chamara Kapugedera, 5 Dasun Shanaka 6 Milinda Siriwardana, 7 Thisara Perera, 8 Sachithra Senanayake, 9 Dushmantha Chameera, 10 Jeffrey Vandersay, 11 Kasun Rajitha
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දනුෂ්කයා හරි යන්නේ නැ බං.පොර අශ්වින්ට බයයි.බොලෙට බය නැතිව ගහන පොරක් දාන්න ඔනි.කුසල් නැති
    එක නම් ලොකු පාඩුවක්.අනික මිලින්දයා අච්චර හොදට ball කරලා පොරගෙන්
    ගත්තේ එක over එකයි.දිල්ශාන් නම් ඉන්නවට ඉන්නවා වගේ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හෙට ගහයි ද බන් අපේ උන් :oo: මැච් එක ගහන ග්‍රවුන්ඩ් එකේ පිච් එක එහෙමෙ කොහොමද ? :rolleyes::rolleyes:

    සොහොන;19710327 said:
    අනේ මන්දා බන් මහා මුසල පාටයි පිට්ටනිය ඊයේ සෙල්ලම් කරපු එකනම්

    හෙට නම් මෙකෙලු ගහන්නේ බලමුකෝ :confused:

    Dr.-Y.S.-Rajasekhara-Reddy-ACA-VDCA-Cricket-Stadium-Visakhapatnam.jpg


    Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium

    visakhapatnam

    menna shona dala thibbe :oo:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    28vywhs.jpg


    අර පොන්න සාස්ත්‍රියා මේකේ තනකොල ටිකත් කයි ද දන්නේ නෑ :angry::angry:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    uta ithin matches denne nahane.

    ඒක තමා හෙනේ අර වැඩකට නැති සෙක්කු පක්කු දාගෙන කනවා සේරම ඔක ටර්න් කරන මගුලක් නෑ නෙලනවා අම්බානක ඔකට වැන්ඩියා ඊට වඩා හොදට කරනවා තැන දෙන් නෑ අර තොරන නාකියොන්ට මෝල් නේ එකයි බන් :lol::lol:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    menna shona dala thibbe :oo:

    කොලපාටට තියනවා හෙට වෙනකොට පිච් එක ප්ලැට් වෙනවා ඉතින් අරුන්ට දිනන්න හොර යක්කු ටික :angry::angry: