දසුන් ශානකට ඕපන් කරන්නත් පුළුවන්ලු නේද. ඊයේ ගහපු හැටියට නම් පොර නරකම නැහැ.
sirada bnzදසුන් ශානකට ඕපන් කරන්නත් පුළුවන්ලු නේද. ඊයේ ගහපු හැටියට නම් පොර නරකම නැහැ.
sirada bnzදසුන් ශානකට ඕපන් කරන්නත් පුළුවන්ලු නේද. ඊයේ ගහපු හැටියට නම් පොර නරකම නැහැ.


දසුන් ශානකට ඕපන් කරන්නත් පුළුවන්ලු නේද. ඊයේ ගහපු හැටියට නම් පොර නරකම නැහැ.
දිල්ශාන් එන්න එන්න වගකීමක් නැතුව වගේ සෙල්ලම් කරන්නේ. බැට් කරද්දී නිකන් ගොන් ෂොට් ගහල අවුට් වෙනව . field කරද්දී උනත් දැන් නිකන් ජෝකර් කෙනෙක් වගේ දගලනවා මිසක් සීරියස් ගතියක් නැහැ. එහෙමද ජඩේජලා එහෙම.


danushka අයින් කරන්න ඕන
දිල්ශාන් දැන් ඔය ගැහුවා ඇති ඔයා රිටය වෙන්න ... ඇයි ඔයා ගහන්නද ? ඔවු බොල මම ඔයිට වඩා ගහන්නම් මැච් 4කම දැන් ෆේල් නේ![]()


Lankawata Hoda Spinner kenek hambunema na,muraligen, Herath gen passe.


me kawadda ban herath t20 walin ain uneodi walath nae da ?

මැච් එක ගහන ග්රවුන්ඩ් එකේ පිච් එක එහෙමෙ කොහොමද ? 

හෙට ගහයි ද බන් අපේ උන්මැච් එක ගහන ග්රවුන්ඩ් එකේ පිච් එක එහෙමෙ කොහොමද ?
සොහොන;19710327 said:අනේ මන්දා බන් මහා මුසල පාටයි පිට්ටනිය ඊයේ සෙල්ලම් කරපු එකනම්
හෙට නම් මෙකෙලු ගහන්නේ බලමුකෝ
![]()
Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium
visakhapatnam

uta ithin matches denne nahane.

menna shona dala thibbe![]()

