|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බංගලියෝ ඉන්දියාවත් එක්ක තියන මල පිරිමහගත්තා...

Final එකේ පට්ට Grass විකට් එකක් දුන්නා West Indies වල හොද හයියෙන් දාන උන් ඉන්න හින්ද...

වෙලාවට ටොස් එකත් දින්නා... ඉන්දියාවට බඩු පැකට්...

මන් දැනන් හිටියා ඔය කැරි වැඩේ මුන් කරනව කියලා....
 
idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28

    ඒ උනාට ඉන්දියාව මේ පාර උන්ට ඕන විදියට පිච් ටික හදනවා උන් ගහන මැච්ස් වල T20 :(:(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඒ උනාට ඉන්දියාව මේ පාර උන්ට ඕන විදියට පිච් ටික හදනවා උන් ගහන මැච්ස් වල T20 :(:(

    ඔව් බන් උන්ගෙ රටේ ගහන ඒව උන්ට ඕන විදියට හදන්න පුලුවන් ICC Standards වලට අනුව
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඔව් බන් උන්ගෙ රටේ ගහන ඒව උන්ට ඕන විදියට හදන්න පුලුවන් ICC Standards වලට අනුව

    හොර ඉන්දියාව එකෙන් ම ගියා නම් එලියට :rolleyes::rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හොර ඉන්දියාව එකෙන් ම ගියා නම් එලියට :rolleyes::rolleyes:

    indiawatath denna ona unge beheth walin ma. plan karala unwa gonata andawala uda thiala thiala knockout ekakadi denna ona hitha ganna bari wenna. un dinanna dinanna world cricket wala pallata yanawa.