podi kellek neh bnz![]()
සොහොන;19714281 said:ටීම් එකට දාන උන් ගැන කතා කරන්න ගියොත් එක පොලිටිකල් ප්රශ්නයක්
එත් සෙල්ලම් කරන ටීම් එකේ කොල්ලෝ විල මැද බංගලාවට තෝරලා යවපු උන් නෙමේ නේ
කට්ට කාලා කිලෝ ගණන් BaG මහා දවාලේ උදේ පාන්දර උස්සන් ගිහිල්ලා
මහ අවුවේ පිච්චිලා අනිත් උන් හෙවනේ ඉද්දි
කොච්ලාගෙන් කුණු බැනුම් අහලා හිතේ පීඩනයක් තියාගෙන
මෙතනට ආපු උන් මේ
නැතුව විල මැද බංගලාවට වාගේ උදේ හැන්දාවෙයි ප්රාඩෝ එකෙන් ගිහින් දවස ගානෙම ගෝල්ඩන් සිරප් කාපු උන් නෙමේ
දැනුත් බේරෙන දාඩිය කැපවීම සියලු දේම කරන්නේ රටක් ගැන හිතලයි නැතුව බඩක් ගැන හිතලා නෙමේ![]()

සොහොන;19714311 said:ලස්සනයි බන් කොළ පාටයි![]()

"There has already been some heartbreak for India earlier in the day, with West Indies U-19 lifting the trophy. What does the evening have in store for us?"
paw ne ban indian karayo.. hodatama ridila

අම්මපා කියහං![]()

oya thiyenne lesatama kiyala
owa pahadili karala therumak na ban therum ganna puluwan ekekta pahadili karanna one

"පරාජය" පැකට්ටුවක්![]()

loke cricket wlata kela une 2007,okun world cup eka t20 dinnata passe. jara waasa una. BCCI eka thama sallikarama board eka. mn kisima dawsak wena team ekak paradunama sathutuwenne. eth indiawa paradunama mara sathutak labanawa.

Podi..... honda podi....sareera kuuduwa diha as deka ara balanna pinwatha...

ඒ පිට්ටනිය කොල්ලෝ පිච් එක බැටින් පිච් එකක් ඔකෙ අන්තිම ගහපු ටී 20 එකේ ජඩේජා විකට් 4ක් අරන් තියනවා දෝනි හොදට බැට් කරලා තියනවා 190 ගානක් ගහලා තියනවා පන්නගන්න බැරි වෙලා තියනවා හැබයි ස්ටෙන් අනික් ටීම් එකේ ඉදලා තියෙන්නේ විකට් 4ක් අරගෙන පොරත්![]()