|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
"There has already been some heartbreak for India earlier in the day, with West Indies U-19 lifting the trophy. What does the evening have in store for us?"

paw ne ban indian karayo.. hodatama ridila
 
idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19714281 said:
    :lol: ටීම් එකට දාන උන් ගැන කතා කරන්න ගියොත් එක පොලිටිකල් ප්‍රශ්නයක්

    එත් සෙල්ලම් කරන ටීම් එකේ කොල්ලෝ විල මැද බංගලාවට තෝරලා යවපු උන් නෙමේ නේ :lol:

    කට්ට කාලා කිලෝ ගණන් BaG මහා දවාලේ උදේ පාන්දර උස්සන් ගිහිල්ලා

    මහ අවුවේ පිච්චිලා අනිත් උන් හෙවනේ ඉද්දි

    කොච්ලාගෙන් කුණු බැනුම් අහලා හිතේ පීඩනයක් තියාගෙන

    මෙතනට ආපු උන් මේ :no:

    නැතුව විල මැද බංගලාවට වාගේ උදේ හැන්දාවෙයි ප්‍රාඩෝ එකෙන් ගිහින් දවස ගානෙම ගෝල්ඩන් සිරප් කාපු උන් නෙමේ

    දැනුත් බේරෙන දාඩිය කැපවීම සියලු දේම කරන්නේ රටක් ගැන හිතලයි නැතුව බඩක් ගැන හිතලා නෙමේ
    :rolleyes:

    උබ කියනවාද ඔතන 100%ක් ම ටැලන්ට් එකට ආපු අය ඉන්නේ කියලා එහෙනම් අර සිරිවර්දන මේතරම් වයස යනකම් ඉදලා ටීම් එකට ගන්නයි අනික් අය මැච් එක 2ක නිකම් 4ක් 2ක් ගහලා ඇතුලට ගන්නයි හෙතු කිවුව නම් හරි මචන් දේශපාලනේ ඕන නෑ තීරීම් කමිටුවට ඕන අය ගන්න පුලුවන් තමන් ගේ ක්ලබ්ස් වල ගහන අය ෆේවරෙශන් කරලා ඔය දිල්හාර දිගටම ෆේල් කාලේ අසාන්ත ද මැල් හැම වෙලාවෙම මෑන් ව ගත්තා තව ඕන තරම් අය ඉන්නවා එහෙම ආපු :dull::dull:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19714311 said:
    ලස්සනයි බන් කොළ පාටයි :dull:

    ඒ පිට්ටනිය කොල්ලෝ පිච් එක බැටින් පිච් එකක් ඔකෙ අන්තිම ගහපු ටී 20 එකේ ජඩේජා විකට් 4ක් අරන් තියනවා දෝනි හොදට බැට් කරලා තියනවා 190 ගානක් ගහලා තියනවා පන්නගන්න බැරි වෙලා තියනවා හැබයි ස්ටෙන් අනික් ටීම් එකේ ඉදලා තියෙන්නේ විකට් 4ක් අරගෙන පොරත් :dull::dull:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    අම්මපා කියහං :dull::dull:

    ඒ පිට්ටනිය කොල්ලෝ පිච් එක බැටින් පිච් එකක් ඔකෙ අන්තිම ගහපු ටී 20 එකේ ජඩේජා විකට් 4ක් අරන් තියනවා දෝනි හොදට බැට් කරලා තියනවා 190 ගානක් ගහලා තියනවා පන්නගන්න බැරි වෙලා තියනවා හැබයි ස්ටෙන් අනික් ටීම් එකේ ඉදලා තියෙන්නේ විකට් 4ක් අරගෙන පොරත් :dull:
     
    "There has already been some heartbreak for India earlier in the day, with West Indies U-19 lifting the trophy. What does the evening have in store for us?"

    paw ne ban indian karayo.. hodatama ridila

    loke cricket wlata kela une 2007,okun world cup eka t20 dinnata passe. jara waasa una. BCCI eka thama sallikarama board eka. mn kisima dawsak wena team ekak paradunama sathutuwenne. eth indiawa paradunama mara sathutak labanawa.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19714281 said:
    :lol: ටීම් එකට දාන උන් ගැන කතා කරන්න ගියොත් එක පොලිටිකල් ප්‍රශ්නයක්

    එත් සෙල්ලම් කරන ටීම් එකේ කොල්ලෝ විල මැද බංගලාවට තෝරලා යවපු උන් නෙමේ නේ :lol:

    කට්ට කාලා කිලෝ ගණන් BaG මහා දවාලේ උදේ පාන්දර උස්සන් ගිහිල්ලා

    මහ අවුවේ පිච්චිලා අනිත් උන් හෙවනේ ඉද්දි

    කොච්ලාගෙන් කුණු බැනුම් අහලා හිතේ පීඩනයක් තියාගෙන

    මෙතනට ආපු උන් මේ :no:

    නැතුව විල මැද බංගලාවට වාගේ උදේ හැන්දාවෙයි ප්‍රාඩෝ එකෙන් ගිහින් දවස ගානෙම ගෝල්ඩන් සිරප් කාපු උන් නෙමේ

    දැනුත් බේරෙන දාඩිය කැපවීම සියලු දේම කරන්නේ රටක් ගැන හිතලයි නැතුව බඩක් ගැන හිතලා නෙමේ
    :rolleyes:

    :cool::cool:
    oya thiyenne lesatama kiyala
    owa pahadili karala therumak na ban therum ganna puluwan ekekta pahadili karanna one
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    :cool::cool:
    oya thiyenne lesatama kiyala
    owa pahadili karala therumak na ban therum ganna puluwan ekekta pahadili karanna one

    උබ සිලෙක්ශන් කමිටියට ගියානම් හරි නේ බන් අර දෝනි හොදයි අඩුම ඌ පැරදුනාම දෙන එක්ස්කියුස් ටිකක් බොලද උනාට උබ දෙන්නේ ලද බොලද තර්ක :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "පරාජය" පැකට්ටුවක් :rofl:

    :baffled:

    loke cricket wlata kela une 2007,okun world cup eka t20 dinnata passe. jara waasa una. BCCI eka thama sallikarama board eka. mn kisima dawsak wena team ekak paradunama sathutuwenne. eth indiawa paradunama mara sathutak labanawa.

    unge pada show nisamai ban math kemathi paradinawata. hoda wede okunta :dull:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    වෙන එකක් ඔනේ නෑ ඔය සීකු ගේ ප්‍රසන්න ගිය අවුරුද්දේ වල්ඩ් කප් ටීම් එකේ හිටියා ස්පින් වෙන් නැති උනාම මෙහෙ අය කියනවා අද සීක්කුට ස්පින් උනේ නෑ වැඩේ කියන්නේ උට ස්පින් උන දවසක් ඌවත් දන්නේ නෑ අර පොඩි ගමේ ටීම් වලට කරකලා වෙන පිච් වල බෝලේ කැරකෙන් නෑ පොරගේ :lol::lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    ඒ පිට්ටනිය කොල්ලෝ පිච් එක බැටින් පිච් එකක් ඔකෙ අන්තිම ගහපු ටී 20 එකේ ජඩේජා විකට් 4ක් අරන් තියනවා දෝනි හොදට බැට් කරලා තියනවා 190 ගානක් ගහලා තියනවා පන්නගන්න බැරි වෙලා තියනවා හැබයි ස්ටෙන් අනික් ටීම් එකේ ඉදලා තියෙන්නේ විකට් 4ක් අරගෙන පොරත් :dull:

    අපේ එවුන් ගහනවා බං අද .. :yes::yes: