තාම ඉස්කෝලේ යනවා බන්![]()

ewunata balapnko size... ai bn den 16,17,18,19 kello nikan 30, un wage size.. POL gedi.wage. issara nm ohoma sareera asamathulitha thawayak thibbe ne 

තාම ඉස්කෝලේ යනවා බන්![]()

ewunata balapnko size... ai bn den 16,17,18,19 kello nikan 30, un wage size.. POL gedi.wage. issara nm ohoma sareera asamathulitha thawayak thibbe ne 

උබ කියනවාද ඔතන 100%ක් ම ටැලන්ට් එකට ආපු අය ඉන්නේ කියලා එහෙනම් අර සිරිවර්දන මේතරම් වයස යනකම් ඉදලා ටීම් එකට ගන්නයි අනික් අය මැච් එක 2ක නිකම් 4ක් 2ක් ගහලා ඇතුලට ගන්නයි හෙතු කිවුව නම් හරි මචන් දේශපාලනේ ඕන නෑ තීරීම් කමිටුවට ඕන අය ගන්න පුලුවන් තමන් ගේ ක්ලබ්ස් වල ගහන අය ෆේවරෙශන් කරලා ඔය දිල්හාර දිගටම ෆේල් කාලේ අසාන්ත ද මැල් හැම වෙලාවෙම මෑන් ව ගත්තා තව ඕන තරම් අය ඉන්නවා එහෙම ආපු![]()

ගහන උන් ගහන්නෙත් සෙල්ලමට නෙමේ 
සොහොන;19714478 said:හ්ම්ම් ලොකු සින් නම් මම දන්නේ නැ
එත් දවසක් හරි ක්රිකට් ගැහුව එකෙක් හැටියට game සෙල්ලම කරලා ඉවර උනාට පස්සේ පට්ට සැපක් ආවේ නැ
හැම වෙලාවෙම ආවේ පට්ට මහන්සියක් එත් අපි ඒවා ගනම් ගත්තේ නැ
ඒ ටෙනිස් බෝලෙන් සෙල්ලම් කරලා
එත් මේ කොල්ලෝ ටික සෙල්ලම් කරන්නේ ටෙනිස් බොල වලින් නෙමේ ගහන්නේ පුළුන් ලියෙන් කපපු bAt නෙමේ කිලෝ ගානක් බරයි bAT එක බොලෙත් ටෙනිස් නෙමේනේ
බොල දාන උන් දාන්නේ සෙල්ලමට නෙමේගහන උන් ගහන්නෙත් සෙල්ලමට නෙමේ
ඉස්සෙල්ලා එක ගැන හිතපන් මෙතන ඉන්න එකෙක්වත් අහසින් වැටිලා නැ උබ කතා කරන්නේ ටීම් එකේ ඉන්න හැමෝම 18 kAli ගානට දාලා එකෙක්වත් දක්ෂ නැ ගහන්න බැ
උබට ඕවා කියන්න ලේසි එත් කන කට්ට උබට හිතා ගන්න තියා අනේ මන්දා උබලා වාගේ උන් කවදාවත් තේරුම් ගන්නෙත් නැ

adenawa oya thiyenne lassanata kiyala 

nikan type karana kale aparadeසොහොන;19714478 said:හ්ම්ම් ලොකු සින් නම් මම දන්නේ නැ
එත් දවසක් හරි ක්රිකට් ගැහුව එකෙක් හැටියට game සෙල්ලම කරලා ඉවර උනාට පස්සේ පට්ට සැපක් ආවේ නැ
හැම වෙලාවෙම ආවේ පට්ට මහන්සියක් එත් අපි ඒවා ගනම් ගත්තේ නැ
ඒ ටෙනිස් බෝලෙන් සෙල්ලම් කරලා
එත් මේ කොල්ලෝ ටික සෙල්ලම් කරන්නේ ටෙනිස් බොල වලින් නෙමේ ගහන්නේ පුළුන් ලියෙන් කපපු bAt නෙමේ කිලෝ ගානක් බරයි bAT එක බොලෙත් ටෙනිස් නෙමේනේ
බොල දාන උන් දාන්නේ සෙල්ලමට නෙමේගහන උන් ගහන්නෙත් සෙල්ලමට නෙමේ
ඉස්සෙල්ලා එක ගැන හිතපන් මෙතන ඉන්න එකෙක්වත් අහසින් වැටිලා නැ උබ කතා කරන්නේ ටීම් එකේ ඉන්න හැමෝම 18 kAli ගානට දාලා එකෙක්වත් දක්ෂ නැ ගහන්න බැ
උබට ඕවා කියන්න ලේසි එත් කන කට්ට උබට හිතා ගන්න තියා අනේ මන්දා උබලා වාගේ උන් කවදාවත් තේරුම් ගන්නෙත් නැ

එහෙම අදක්ශ උන් ආවම තමා ටීම් එකක් පරදින්නේ නිකම් පාගගෙන දලන්න එපා බන් උබට වඩා මම ක්රිකට් ගහලා තියනවා අනික මේ ප්රැක්ටිස් වෙන්න සෙල්ලම් කරන්න ද මේ යන්නේ 
රටක් නියෝජනය කරන්න යන්නේ එතන අදක්ශ ෆෝම් එකේ නැති කල් පනපු අය දාපුවම අනික් උන්ගේත් මොරාල් බහිනවා
මහන්සි තමා රට වෙනුවෙන් උපරිමය කලාම ඒ උනාට මෙතන ඉන්නේ වෙන අය සතුටු කරන්න හිතවත් කම් වලට ඇතුලට ආපු අය සමහරක්
උදාහරන කලින් දීල තියනවා ඒවගේ playersලා නිසා සමහර විට තරගයක දිනුම පැරදුම තීරනේ වෙන්න පුලුවන් 

ow kapulu![]()

අද ගහනවාලු කපුවා 150 ක් ඔන්න බලපන් කෝ![]()

hahahaadenawa oya thiyenne lassanata kiyala
dan okatath mokak hari kiyai nathnan shape wei
poddak therum ganna puluwan ekekta kiyapan machannikan type karana kale aparade

පොන්සි ලැජ්ජ නැතුව ඔට්ටු ඇල්ලුවේ කපුවා ගහයි කියලා ගැහුවේ ඔය 

kapugedara injured![]()