|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ කියනවාද ඔතන 100%ක් ම ටැලන්ට් එකට ආපු අය ඉන්නේ කියලා එහෙනම් අර සිරිවර්දන මේතරම් වයස යනකම් ඉදලා ටීම් එකට ගන්නයි අනික් අය මැච් එක 2ක නිකම් 4ක් 2ක් ගහලා ඇතුලට ගන්නයි හෙතු කිවුව නම් හරි මචන් දේශපාලනේ ඕන නෑ තීරීම් කමිටුවට ඕන අය ගන්න පුලුවන් තමන් ගේ ක්ලබ්ස් වල ගහන අය ෆේවරෙශන් කරලා ඔය දිල්හාර දිගටම ෆේල් කාලේ අසාන්ත ද මැල් හැම වෙලාවෙම මෑන් ව ගත්තා තව ඕන තරම් අය ඉන්නවා එහෙම ආපු :dull::dull:

    හ්ම්ම් ලොකු සින් නම් මම දන්නේ නැ

    එත් දවසක් හරි ක්‍රිකට් ගැහුව එකෙක් හැටියට game සෙල්ලම කරලා ඉවර උනාට පස්සේ පට්ට සැපක් ආවේ නැ

    හැම වෙලාවෙම ආවේ පට්ට මහන්සියක් එත් අපි ඒවා ගනම් ගත්තේ නැ

    ඒ ටෙනිස් බෝලෙන් සෙල්ලම් කරලා :P

    එත් මේ කොල්ලෝ ටික සෙල්ලම් කරන්නේ ටෙනිස් බොල වලින් නෙමේ ගහන්නේ පුළුන් ලියෙන් කපපු bAt නෙමේ කිලෝ ගානක් බරයි bAT එක බොලෙත් ටෙනිස් නෙමේනේ :rolleyes:

    බොල දාන උන් දාන්නේ සෙල්ලමට නෙමේ :no: ගහන උන් ගහන්නෙත් සෙල්ලමට නෙමේ :no:

    ඉස්සෙල්ලා එක ගැන හිතපන් මෙතන ඉන්න එකෙක්වත් අහසින් වැටිලා නැ උබ කතා කරන්නේ ටීම් එකේ ඉන්න හැමෝම 18 kAli ගානට දාලා එකෙක්වත් දක්ෂ නැ ගහන්න බැ

    උබට ඕවා කියන්න ලේසි එත් කන කට්ට උබට හිතා ගන්න තියා අනේ මන්දා උබලා වාගේ උන් කවදාවත් තේරුම් ගන්නෙත් නැ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19714478 said:

    hahaha :lol::lol::lol: adenawa oya thiyenne lassanata kiyala :lol::lol:
    dan okatath mokak hari kiyai nathnan shape wei :lol::lol:
    poddak therum ganna puluwan ekekta kiyapan machan :yes::yes: nikan type karana kale aparade
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    CbFtRypWwAA-qDy.jpg:large

    :cool::cool::cool:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සොහොන;19714478 said:
    හ්ම්ම් ලොකු සින් නම් මම දන්නේ නැ

    එත් දවසක් හරි ක්‍රිකට් ගැහුව එකෙක් හැටියට game සෙල්ලම කරලා ඉවර උනාට පස්සේ පට්ට සැපක් ආවේ නැ

    හැම වෙලාවෙම ආවේ පට්ට මහන්සියක් එත් අපි ඒවා ගනම් ගත්තේ නැ

    ඒ ටෙනිස් බෝලෙන් සෙල්ලම් කරලා :P

    එත් මේ කොල්ලෝ ටික සෙල්ලම් කරන්නේ ටෙනිස් බොල වලින් නෙමේ ගහන්නේ පුළුන් ලියෙන් කපපු bAt නෙමේ කිලෝ ගානක් බරයි bAT එක බොලෙත් ටෙනිස් නෙමේනේ :rolleyes:

    බොල දාන උන් දාන්නේ සෙල්ලමට නෙමේ :no: ගහන උන් ගහන්නෙත් සෙල්ලමට නෙමේ :no:

    ඉස්සෙල්ලා එක ගැන හිතපන් මෙතන ඉන්න එකෙක්වත් අහසින් වැටිලා නැ උබ කතා කරන්නේ ටීම් එකේ ඉන්න හැමෝම 18 kAli ගානට දාලා එකෙක්වත් දක්ෂ නැ ගහන්න බැ

    උබට ඕවා කියන්න ලේසි එත් කන කට්ට උබට හිතා ගන්න තියා අනේ මන්දා උබලා වාගේ උන් කවදාවත් තේරුම් ගන්නෙත් නැ

    මම කිවුවද ඔක්කොම එහෙම ආපු උන් කියලා :growl::growl: එහෙම අදක්ශ උන් ආවම තමා ටීම් එකක් පරදින්නේ නිකම් පාගගෙන දලන්න එපා බන් උබට වඩා මම ක්‍රිකට් ගහලා තියනවා අනික මේ ප්‍රැක්ටිස් වෙන්න සෙල්ලම් කරන්න ද මේ යන්නේ :lol::lol: රටක් නියෝජනය කරන්න යන්නේ එතන අදක්ශ ෆෝම් එකේ නැති කල් පනපු අය දාපුවම අනික් උන්ගේත් මොරාල් බහිනවා :growl: මහන්සි තමා රට වෙනුවෙන් උපරිමය කලාම ඒ උනාට මෙතන ඉන්නේ වෙන අය සතුටු කරන්න හිතවත් කම් වලට ඇතුලට ආපු අය සමහරක් :P උදාහරන කලින් දීල තියනවා ඒවගේ playersලා නිසා සමහර විට තරගයක දිනුම පැරදුම තීරනේ වෙන්න පුලුවන් :dull::dull:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    hahaha :lol::lol::lol: adenawa oya thiyenne lassanata kiyala :lol::lol:
    dan okatath mokak hari kiyai nathnan shape wei :lol::lol:
    poddak therum ganna puluwan ekekta kiyapan machan :yes::yes: nikan type karana kale aparade

    උබ තමා බන් අර කැපුගේ බැට් එක අල්ලගෙන ඉන්නේ :lol::lol: පොන්සි ලැජ්ජ නැතුව ඔට්ටු ඇල්ලුවේ කපුවා ගහයි කියලා ගැහුවේ ඔය :lol::lol:
    ඇටේ තමා ඌගහන්නේ :lol::lol: