|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    obata shathutuida den :angry:

    opening fail ban hemadama dick hariyannethnae danushka hariyanneth nae :angry:

    ලංකාවේ නෑ බන් international වලට ඇවිල්ල එකපාරට වැඩ පෙන්නන්න පුළුවන් උන්... උන්ගෙන් හාස්කම් බලාපොරොත්තු වෙන එක තමයි අපේ උන්ගේ තියන වැරැද්ද..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    12734117_1737405166483153_2253802694048045944_n.png
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ලංකාවේ නෑ බන් international වලට ඇවිල්ල එකපාරට වැඩ පෙන්නන්න පුළුවන් උන්... උන්ගෙන් හාස්කම් බලාපොරොත්තු වෙන එක තමයි අපේ උන්ගේ තියන වැරැද්ද..

    1st match eka dinna nisa thamai mechchara kick ekak awe.. naththan mulima team eka dakkama aniwa 3ma paradai kiyla hamoma hithuwa.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Folks wht does de LBW law when an offi ball round de wicket to a right hand bat? Coz Sivaramakrishnan guy said " terrific ball from Ashwin"
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    reputation_neg.gif
    |||෴⚾ Sri Lanka Tour of... 02-14-2016 08:26 PM ක්‍රිකට් කවුද ගණන් ගන්නේ :lol: පොන්නයින්ගේ ක්&

    me mona ponayekda hangila rep kapanne nathuwa kiyana kathawa munata kiyapan pons.

    |||෴⚾ Sri Lanka Tour of... 02-14-2016 08:29 PM අපි අකමැතිම ක්‍රීඩාව ක්‍රිකට් පොන්නයින්& :P

    මගෙත් කැපිලා

    යන යකා යන්නේ කොරහත් බිදගෙන කියලා කතාවක් තියනවානේ බන්
     
    • Like
    Reactions: SaraDil

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1st match eka dinna nisa thamai mechchara kick ekak awe.. naththan mulima team eka dakkama aniwa 3ma paradai kiyla hamoma hithuwa.

    පලවෙනි මැච් එක දින්නේ වාසනාවට කියල හොදටම තේරෙනවනේ බන්...
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    |||෴⚾ Sri Lanka Tour of... 02-14-2016 08:59 PM අපි අකමැතිම ක්‍රීඩාව ක්‍රිකට් ponayoooo lol
     
    • Like
    Reactions: SaraDil

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපන් ඔය නිරෝෂන් දික්වැල්ල , මම හිතන්නේ නෑ ඌ ඉන්දියාවේ හිටිය නම් ipl ටීම් එකක squad එකට වත් සිලෙක්ට් වෙයි කියල...