ඇයි බන් ඉන්දියාවේ උන්ගේ විතරක් බෝල් ස්පින් වෙන්නේ. අපේ උන් ඔටුවොද.

slow dana unge turn wenawa ape spin kiyana unge turn wenne nae mona P kda yako e![]()

සොහොන;19715938 said:මොනවා කරන්නද බන් අපි දෙමු ලබන පාර t 20 වලින් ගේමක්![]()




අද මැච් එකේ ඉන්න අම්පයර්ලා දෙන්නට ගල් ගහන්ඩ කැමති උං ගල් අරං වරෙල්ලා![]()

මැච් පැරදුන දුක නිවෙන්නත් එක්ක රෙප් දන්සලක් දෙනවා...
කාටද ++31++ ඒවා ඕනේ![]()
![]()


අනිවා බං අපේ එවුන් මොනවා නැතත් ICC ඒවගේ වැඩ දානවා![]()

Sachithra Senanayake Team එකට හරියන්නේ නෑ කියලා හිතෙන් නැද්ද?![]()
![]()

ow ban uta turn wenne nae den, ajantha mendis ko banSachithra Senanayake Team එකට හරියන්නේ නෑ කියලා හිතෙන් නැද්ද?![]()
![]()
