|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි බන් ඉන්දියාවේ උන්ගේ විතරක් බෝල් ස්පින් වෙන්නේ. අපේ උන් ඔටුවොද.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    reputation_neg.gif
    |||෴⚾ Sri Lanka Tour of... 02-14-2016 08:25 PM ponnayo thamai cricket sellam karanne
    :lol:

    amasin aya parak awilla wage.:rofl::rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනිවා බං අපේ එවුන් මොනවා නැතත් ICC ඒවගේ වැඩ දානවා ;)

    96 දීත් ඉන්දියන් උන් පිස්සු බල්ලෝ වාගේ නැටුවා :no:

    අදත් එකමයි අම්පයර්ලා කරේ :frown:

    මේකට නම් හොද කටක් තියන නායකයෙක් ඕනේ බන් මේ වාගේ ජරා වැඩ වෙද්දී කතා කරන්න

    එක්කෝ මාලිංග නැත්තම් මේකත් මැතිව්සට දෙමු t20ටීම් එක
     
    Last edited: