|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    මැතිව්ස්ට දෙන එකක් නෑ මචං T20 අනිවා මාලිංග අවාම ඌට දෙයි ... ඉන්දියන් පරයෝ සෙට් එක උන්ගේ රටේදී ගහද්දි දාන්නෙම ඉන්දියන් එවුන් දෙන්නෙක් අම්ප්යාර් විදියට ,, කමක් නෑ බං හැමදාම හොර කරන්න බෑ .කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ :yes::yes:

    :yes::yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    Cricketers on Twitter

    ESPNcricinfo ✔ @ESPNcricinfo Yesterday Sangakkara was in the #MCL2020
    Today he is in the #PSLT20, where he gets a duckhttp://es.pn/1Log7gk #PZvQG #PSLT20

    Mutath salli nam oona dilliyaka yavi. hoda wede :rofl:

    11.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපි නිකන් හිත රවට්ටගන්න එහෙම හිතනවා පලවෙනි එක දිනුවෙ නිකන් කරුමෙට වගේ නෙ බන් ඒක නිසා කට්ටිය පොඩි බලාපොරොතුවක් තියා ගත්තා ඒ උනත් ඇත්ත තත්වෙ තමා අපිට උන් එක්ක හැරෙන්නවත් බෑ :no::no::no::no:

    ape eunge strength eka madi una thamai eth ape eun hondata play kara mun me anthima match deke hora out keyak dunada apita out kiyak dunne nadda.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ada thibuna U19 WC finals baluwada.., West Indies pattata gahuwa ban match eka.. podi ewun unata un patta widihata iwasala 50 overs use karala match eka iwara kara.. lankawe un ehema nam kalabala wela wickets tika yanawa sure :yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බලද්දී සංගක්කරයි මහේලයි විශ්‍රාම අරන් තියෙන්නේ සල්ලි වලට තියෙන පෙරේත කමටනේ. මුන් දෙන්නම විශ්‍රාම ගත්ත දවසේ ඉදන් හැමදාම සල්ලි වලට ක්‍රිකට් ගහනවනේ. මුන්ට රට වෙනුවෙන් තමයි ගහන්න බැරි. සංගක්කාර ඊයේ mcl ගහල අද psl වල ගහනවා. අම්මපා මුන්ට සල්ලි කිව්වොත් සතියක් උනත් ගහයි නිවාඩු නැතුව,
     
    Last edited:

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ada thibuna U19 WC finals baluwada.., West Indies pattata gahuwa ban match eka.. podi ewun unata un patta widihata iwasala 50 overs use karala match eka iwara kara.. lankawe un ehema nam kalabala wela wickets tika yanawa sure :yes::yes:

    ow ow ara ekek 50 gahwua ball 100+ :yes:

    ow bng un denna patta lassanata iwara kara match eka.. man nam balapu cricket match walin hodama ekak thamai eka.. 50 gahapu eka nam supiri bng.. not a typical west indies batsman
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    බලද්දී සංගක්කරයි මහේලයි විශ්‍රාම අරන් තියෙන්නේ සල්ලි වලට තියෙන පෙරේත කමටනේ. මුන් දෙන්නම විශ්‍රාම ගත්ත දවසේ ඉදන් හැමදාම සල්ලි වලට ක්‍රිකට් ගහනවනේ. මුන්ට රට වෙනුවෙන් තමයි ගහන්න බැරි. සංගක්කාර ඊයේ mcl ගහල අද psl වල ගහනවා. අම්මපා මුන්ට සල්ලි කිව්වොත් සතියක් උනත් ගහයි නිවාඩු නැතුව,
    palayan yako yanna :angry: ubalage katawal den dila iddi uta nakiya nakiya ei team eken yanne nethhthe kiyala ke gahanawa anith un ganata ain wela yaddi unta kiyanawa salli walata kiyala :oo::frown: