මැතිව්ස්ට දෙන එකක් නෑ මචං T20 අනිවා මාලිංග අවාම ඌට දෙයි ... ඉන්දියන් පරයෝ සෙට් එක උන්ගේ රටේදී ගහද්දි දාන්නෙම ඉන්දියන් එවුන් දෙන්නෙක් අම්ප්යාර් විදියට ,, කමක් නෑ බං හැමදාම හොර කරන්න බෑ .කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ![]()

අපි නිකන් හිත රවට්ටගන්න එහෙම හිතනවා පලවෙනි එක දිනුවෙ නිකන් කරුමෙට වගේ නෙ බන් ඒක නිසා කට්ටිය පොඩි බලාපොරොතුවක් තියා ගත්තා ඒ උනත් ඇත්ත තත්වෙ තමා අපිට උන් එක්ක හැරෙන්නවත් බෑ![]()

ada thibuna U19 WC finals baluwada.., West Indies pattata gahuwa ban match eka.. podi ewun unata un patta widihata iwasala 50 overs use karala match eka iwara kara.. lankawe un ehema nam kalabala wela wickets tika yanawa sure![]()

Cricketers on Twitter
Tweets from a list by ESPNcricinfo
Sanath Jayasuriya @sanath07 Umpires can be mistaken sometimes but those are poor unacceptable decisions. That is my view. Hope that boys will do their best in Asia Cup.
![]()

හිතේ දුන යනඩත් එක්ක star sports එකේ ගෑනිට #ක ඉරෙන්ඩ අරිනවා හිතා ගනින්ලා මාත් හිතා ගත්තා....

ada thibuna U19 WC finals baluwada.., West Indies pattata gahuwa ban match eka.. podi ewun unata un patta widihata iwasala 50 overs use karala match eka iwara kara.. lankawe un ehema nam kalabala wela wickets tika yanawa sure![]()
ow ow ara ekek 50 gahwua ball 100+![]()
palayan yako yannaබලද්දී සංගක්කරයි මහේලයි විශ්රාම අරන් තියෙන්නේ සල්ලි වලට තියෙන පෙරේත කමටනේ. මුන් දෙන්නම විශ්රාම ගත්ත දවසේ ඉදන් හැමදාම සල්ලි වලට ක්රිකට් ගහනවනේ. මුන්ට රට වෙනුවෙන් තමයි ගහන්න බැරි. සංගක්කාර ඊයේ mcl ගහල අද psl වල ගහනවා. අම්මපා මුන්ට සල්ලි කිව්වොත් සතියක් උනත් ගහයි නිවාඩු නැතුව,
ubalage katawal den dila iddi uta nakiya nakiya ei team eken yanne nethhthe kiyala ke gahanawa anith un ganata ain wela yaddi unta kiyanawa salli walata kiyala 