අපේ batting පට්ටම වීක්.ඒක අනිවා පිළිගන්න වෙනවා.අපේ කැප්ටන් චන්දිමාල් ටිකක් හයියෙන් ෂොට් එකක් ගහන්න ගියොත් මුළු ඇගම හෙල්ලෙන ගමන් ඔලුව බඹරයක් වගේ හෙල්ලෙනවා 
වෙලාවකට හිතෙනවා හෙල්මට් එක වැටෙයි ද කියල
බැට්ස්මන් කෙනෙක් උනාම ෂොට් එකක් ගහද්දි මුළු ඇඟම ස්ටේබල් වෙන්න ඕනේ.දැන් ඉන්න ප්ලේයර්ස් ලාගෙන් දිල්ශාන්,මිලින්ද,ධනුෂ්ක,කුසල් වගේ අය ඇරෙන්න අනික් හැමෝමටම වගේ මේ ෆෝල්ට් ඒක තියෙනවා.බලපන් සංග, මහේල,අරවින්ද,ජයසුරිය වගේ එවුන් ෂොට් එකක් ගහද්දි දැනෙන්නේවත් නෑ නේ.අන්න ප්ලේයර්ස් ලා.දැන් එහෙම උන් නැති එකයි ක්රිකට් වල පල්ලට යන්න හේතුව 

iye re heenen kusal aye join wenawa dekka kiyapanko 

thawama monawath eliyata enne nethi ekane awula 