|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අපේ batting පට්ටම වීක්.ඒක අනිවා පිළිගන්න වෙනවා.අපේ කැප්ටන් චන්දිමාල් ටිකක් හයියෙන් ෂොට් එකක් ගහන්න ගියොත් මුළු ඇගම හෙල්ලෙන ගමන් ඔලුව බඹරයක් වගේ හෙල්ලෙනවා :no::no: වෙලාවකට හිතෙනවා හෙල්මට් එක වැටෙයි ද කියල:rofl: බැට්ස්මන් කෙනෙක් උනාම ෂොට් එකක් ගහද්දි මුළු ඇඟම ස්ටේබල් වෙන්න ඕනේ.දැන් ඉන්න ප්ලේයර්ස් ලාගෙන් දිල්ශාන්,මිලින්ද,ධනුෂ්ක,කුසල් වගේ අය ඇරෙන්න අනික් හැමෝමටම වගේ මේ ෆෝල්ට් ඒක තියෙනවා.බලපන් සංග, මහේල,අරවින්ද,ජයසුරිය වගේ එවුන් ෂොට් එකක් ගහද්දි දැනෙන්නේවත් නෑ නේ.අන්න ප්ලේයර්ස් ලා.දැන් එහෙම උන් නැති එකයි ක්‍රිකට් වල පල්ලට යන්න හේතුව :no::no:
     
    • Like
    Reactions: fakerandi

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    harsha boga ale.... ape wicket ekak giyama

    gifs_20.gif
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ batting පට්ටම වීක්.ඒක අනිවා පිළිගන්න වෙනවා.අපේ කැප්ටන් චන්දිමාල් ටිකක් හයියෙන් ෂොට් එකක් ගහන්න ගියොත් මුළු ඇගම හෙල්ලෙන ගමන් ඔලුව බඹරයක් වගේ හෙල්ලෙනවා :no::no: වෙලාවකට හිතෙනවා හෙල්මට් එක වැටෙයි ද කියල:rofl: බැට්ස්මන් කෙනෙක් උනාම ෂොට් එකක් ගහද්දි මුළු ඇඟම ස්ටේබල් වෙන්න ඕනේ.දැන් ඉන්න ප්ලේයර්ස් ලාගෙන් දිල්ශාන්,මිලින්ද,ධනුෂ්ක,කුසල් වගේ අය ඇරෙන්න අනික් හැමෝමටම වගේ මේ ෆෝල්ට් ඒක තියෙනවා.බලපන් සංග, මහේල,අරවින්ද,ජයසුරිය වගේ එවුන් ෂොට් එකක් ගහද්දි දැනෙන්නේවත් නෑ නේ.අන්න ප්ලේයර්ස් ලා.දැන් එහෙම උන් නැති එකයි ක්‍රිකට් වල පල්ලට යන්න හේතුව :no::no:

    ow ban mu gahanakota 6k ehema helmat eken muna wehenawa.
    Joke nemei sira.
    Mu thanikara slog karanne.
    Eye match eke ordinary dismissal ekak kiwwata ban uge aulak na.
    Bole hithapu tharam uda awe na..
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ow ban mu gahanakota 6k ehema helmat eken muna wehenawa.
    Joke nemei sira.
    Mu thanikara slog karanne.
    Eye match eke ordinary dismissal ekak kiwwata ban uge aulak na.
    Bole hithapu tharam uda awe na..

    අන්න හරි බන්.හැම ෂොට් එකක් ගහලම මිනිහා හෙල්මට් එක හදාගෙන තමයි දුවන්නේ.ටිකක් හයියෙන් ස්ලොග් කරොත් හෙල්මට් එකෙන් මුළු මූනම වැහෙනවා.බැලන්ස් එක බින්දුවයි
    :angry:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අපේ batting පට්ටම වීක්.ඒක අනිවා පිළිගන්න වෙනවා.අපේ කැප්ටන් චන්දිමාල් ටිකක් හයියෙන් ෂොට් එකක් ගහන්න ගියොත් මුළු ඇගම හෙල්ලෙන ගමන් ඔලුව බඹරයක් වගේ හෙල්ලෙනවා :no::no: වෙලාවකට හිතෙනවා හෙල්මට් එක වැටෙයි ද කියල:rofl: බැට්ස්මන් කෙනෙක් උනාම ෂොට් එකක් ගහද්දි මුළු ඇඟම ස්ටේබල් වෙන්න ඕනේ.දැන් ඉන්න ප්ලේයර්ස් ලාගෙන් දිල්ශාන්,මිලින්ද,ධනුෂ්ක,කුසල් වගේ අය ඇරෙන්න අනික් හැමෝමටම වගේ මේ ෆෝල්ට් ඒක තියෙනවා.බලපන් සංග, මහේල,අරවින්ද,ජයසුරිය වගේ එවුන් ෂොට් එකක් ගහද්දි දැනෙන්නේවත් නෑ නේ.අන්න ප්ලේයර්ස් ලා.දැන් එහෙම උන් නැති එකයි ක්‍රිකට් වල පල්ලට යන්න හේතුව :no::no:

    sira ban kusal gahaddi denenewath nae , mun gahaddi mulu egema veeriya dala gahanna :dull: iye re heenen kusal aye join wenawa dekka kiyapanko :baffled::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අන්න හරි බන්.හැම ෂොට් එකක් ගහලම දුවන්නේ.ඔන්න මිනිහා හෙල්මට් එක හදාගෙන තමයි දුවන්නේ.ටිකක් හයියෙන් ස්ලොග් කරොත් හෙල්මට් එකෙන් මුළු මූනම වැහෙනවා.බැලන්ස් එක බින්දුවයි
    :angry:

    podi wachanayak daanna bari una.
    Muge nemei ara bole bounce nowi out une.
    Ara siriwardanage.
    Mama umba quote kalamai dakke siriwardana kiyala daala na kiyala dakke..
    :rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    අපේ batting පට්ටම වීක්.ඒක අනිවා පිළිගන්න වෙනවා.අපේ කැප්ටන් චන්දිමාල් ටිකක් හයියෙන් ෂොට් එකක් ගහන්න ගියොත් මුළු ඇගම හෙල්ලෙන ගමන් ඔලුව බඹරයක් වගේ හෙල්ලෙනවා :no::no: වෙලාවකට හිතෙනවා හෙල්මට් එක වැටෙයි ද කියල:rofl: බැට්ස්මන් කෙනෙක් උනාම ෂොට් එකක් ගහද්දි මුළු ඇඟම ස්ටේබල් වෙන්න ඕනේ.දැන් ඉන්න ප්ලේයර්ස් ලාගෙන් දිල්ශාන්,මිලින්ද,ධනුෂ්ක,කුසල් වගේ අය ඇරෙන්න අනික් හැමෝමටම වගේ මේ ෆෝල්ට් ඒක තියෙනවා.බලපන් සංග, මහේල,අරවින්ද,ජයසුරිය වගේ එවුන් ෂොට් එකක් ගහද්දි දැනෙන්නේවත් නෑ නේ.අන්න ප්ලේයර්ස් ලා.දැන් එහෙම උන් නැති එකයි ක්‍රිකට් වල පල්ලට යන්න හේතුව :no::no:

    :yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම එදත් කිව්වා.. චන්දිමාල් T20 ගස්සන එකෙන් වෙන්නේ අපිට චන්දිමාල් කියන ටෙස්ට්, වන්ඩේ බැට්ස්මන්ව නැති වෙන එක.. මොකද T20 චන්දිගේ ගේම් එක නෙමෙයි.. ෆෝමැට් 3ම ගහන්න පුළුවන් හොඳ ප්ලේයස්ලා ඉන්නවා.. ඒත් චන්දි ශෝටර් ෆෝමැට් එකට හරියන්නේ නැහැ..
    ඇන්ජි, මාලි, හේරත්, එක්ක ඩිලි, දසුන්, මිලින්ද, කපු, චමීර, සචිත්‍ර,තිසර සෙට් උනාම අපිට හොඳ ටීම් එකක් ඉන්නවා..
    මට විශ්වාසයි ඉස්සරහට හොඳට කරයි කියලා..