මම එදත් කිව්වා.. චන්දිමාල් T20 ගස්සන එකෙන් වෙන්නේ අපිට චන්දිමාල් කියන ටෙස්ට්, වන්ඩේ බැට්ස්මන්ව නැති වෙන එක.. මොකද T20 චන්දිගේ ගේම් එක නෙමෙයි.. ෆෝමැට් 3ම ගහන්න පුළුවන් හොඳ ප්ලේයස්ලා ඉන්නවා.. ඒත් චන්දි ශෝටර් ෆෝමැට් එකට හරියන්නේ නැහැ..
ඇන්ජි, මාලි, හේරත්, එක්ක ඩිලි, දසුන්, මිලින්ද, කපු, චමීර, සචිත්ර,තිසර සෙට් උනාම අපිට හොඳ ටීම් එකක් ඉන්නවා..
මට විශ්වාසයි ඉස්සරහට හොඳට කරයි කියලා..
sachiyawa hariyanne nae ban den
miss kusal 





ඔව් seam up එකක් දානවා ඒක පොර ගොඩක් කල් ඉදන් දානවා බන් පොරව banned උන England series එකේ හොදටම දැම්ම ඒ බෝලේ, ඒ බොලේ හොදටම දානවා දැකල තියෙන්නේ sunil narine 

kule nam not sure
ඔව් බන් සීක්කුව හරියන්නේ domestic ගගහා ඉන්න විතරයි