|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මම එදත් කිව්වා.. චන්දිමාල් T20 ගස්සන එකෙන් වෙන්නේ අපිට චන්දිමාල් කියන ටෙස්ට්, වන්ඩේ බැට්ස්මන්ව නැති වෙන එක.. මොකද T20 චන්දිගේ ගේම් එක නෙමෙයි.. ෆෝමැට් 3ම ගහන්න පුළුවන් හොඳ ප්ලේයස්ලා ඉන්නවා.. ඒත් චන්දි ශෝටර් ෆෝමැට් එකට හරියන්නේ නැහැ..
    ඇන්ජි, මාලි, හේරත්, එක්ක ඩිලි, දසුන්, මිලින්ද, කපු, චමීර, සචිත්‍ර,තිසර සෙට් උනාම අපිට හොඳ ටීම් එකක් ඉන්නවා..
    මට විශ්වාසයි ඉස්සරහට හොඳට කරයි කියලා..

    sachiyawa hariyanne nae ban den :no: miss kusal :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මගේ Asia Cup team එක :P:P

    1.Dilshan
    2. Opener
    3. Dasun
    4.Kapuwa
    5.Anji
    6.Siriwardana
    7.Thisara
    8.Kule
    9.Herath
    10.Chameera
    11.Malinga

    Opener ට කුසල් අවා නම් ආයේ සුපිරි කුසල් නැති නිසා මොකා දාන්නද කියල හිතාගන්න බෑ එක්කෝ චන්දි open ගහන්න ඕනේ ඉස්සර domestic වල වගේ රයිටල දෙන්නෙක් හින්ද එක සුවර් නෑ :dull::dull::no: 1down එකට දසුන් හොදයි කියල හිතෙනවා චන්දි වගේ හිර වෙන්නේ නෑ ලොකු පාරවල් වලට යනවා :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Open daanna ekek na.
    Mahelawa thamai genna wenne.
    Api godak match paradinne first overs 6-7 yanna kalin wicket 2-3 yana nisa..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    sachiyawa hariyanne nae ban den :no: miss kusal :dull:

    මචං සචිත්‍ර නරක නැහැ..
    මේ ටුවර් එකේ මම දැක්කා අලුත් ෆාස්ටර් බෝල් එකක් දානවා..
    ඌ හොඳට බෝල් කරා..
    ෆීල්ඩිනුත් හොඳයි..
    වෙන ඕෆි කෙනෙක් කවුද ඉන්නේ නැත්නම්..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මචං සචිත්‍ර නරක නැහැ..
    මේ ටුවර් එකේ මම දැක්කා අලුත් ෆාස්ටර් බෝල් එකක් දානවා..
    ඌ හොඳට බෝල් කරා..
    ෆීල්ඩිනුත් හොඳයි..
    වෙන ඕෆි කෙනෙක් කවුද ඉන්නේ නැත්නම්..
    :yes::yes::yes:
    11.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Open daanna ekek na.
    Mahelawa thamai genna wenne.
    Api godak match paradinne first overs 6-7 yanna kalin wicket 2-3 yana nisa..

    මහේල එන්නේ නෑ බන් retire වෙලා අයෙ එන්න තරම් පොරගේ standard අඩුයි කියල මන් හිතන්නේ නෑ :no::no: එහෙම උනොත් දනුෂ්ක තමයි පොරත් වැඩිය ෂුවර් නෑ pressure වෙනවා හොදට :baffled::baffled: ඔව් එක තමයි මුල තුන හොදට ගහන්න ඕනේ නැත්තන් ඔක්කොම කෙල වෙනවා :confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මචං සචිත්‍ර නරක නැහැ..
    මේ ටුවර් එකේ මම දැක්කා අලුත් ෆාස්ටර් බෝල් එකක් දානවා..
    ඌ හොඳට බෝල් කරා..
    ෆීල්ඩිනුත් හොඳයි..
    වෙන ඕෆි කෙනෙක් කවුද ඉන්නේ නැත්නම්..

    action තව ටිකක් වෙනස් වෙලා වගේ මට පෙනුනේ :baffled: ඒක නිසා කැපෙනවා මදිද මන්ද කියල හිතුනා බන් ඊයේ asswin කපපු කැපිල්ලට :rolleyes: ඔව් seam up එකක් දානවා ඒක පොර ගොඩක් කල් ඉදන් දානවා බන් පොරව banned උන England series එකේ හොදටම දැම්ම ඒ බෝලේ, ඒ බොලේ හොදටම දානවා දැකල තියෙන්නේ sunil narine :cool:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සචියා හරියන්නේ නෑ දැන්
    ෂෝර්ට් පිච් මයි දාන්නේ
    මිනිහගේ අත හැදුවට පස්සේ තමා කෙල වුනේ
    හේරත් ගෙන්නන්න ඕනේ සචියා වෙනුවට
    කපුවා ෆෝම් එකේ ඉන්නවා
    චන්දී නම් හරියන්නේ නෑ T20 වලට
    1 down එන්න ඔනී ටීම් එකේ හොදම batsmen
    5,6 බලාගන්න සිරිවර්දන ඉන්න හින්ද මැතිව්ස්ව එව්වා නම් හරි
    ඔයා මොනා වුනත් මේ පාර T20 World cup එක ගැන නම් බලාපොරොත්තුවක් නෑ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    action තව ටිකක් වෙනස් වෙලා වගේ මට පෙනුනේ :baffled: ඒක නිසා කැපෙනවා මදිද මන්ද කියල හිතුනා බන් ඊයේ asswin කපපු කැපිල්ලට :rolleyes: ඔව් seam up එකක් දානවා ඒක පොර ගොඩක් කල් ඉදන් දානවා බන් පොරව banned උන England series එකේ හොදටම දැම්ම ඒ බෝලේ, ඒ බොලේ හොදටම දානවා දැකල තියෙන්නේ sunil narine :cool:

    මචං ඌ බෑන් උන බෝලේ දාද්දි ඌ බෝලේ ඇඟිල්ලෙන් ෆ්ලික් කරනවා..
    එතකොට තමයි වැලමිට ටිකක් නැමෙන්නේ..
    මේක සීම් එකෙන් අල්ලලා දාන්නේ මීඩියම් පේස් වගේ එකක්..
    රයිට් හෑන් බැටාට පොඩි අවුට් ස්වින්ග් එකක් වගේ යනවා..
    මට හිතෙනවා සචි හොඳට කරයි කියලා..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    sachiya ekka vandersay danna ona ban
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මගේ Asia Cup team එක :P:P

    1.Dilshan
    2. Opener
    3. Dasun
    4.Kapuwa
    5.Anji
    6.Siriwardana
    7.Thisara
    8.Kule
    9.Herath
    10.Chameera
    11.Malinga

    Opener ට කුසල් අවා නම් ආයේ සුපිරි කුසල් නැති නිසා මොකා දාන්නද කියල හිතාගන්න බෑ එක්කෝ චන්දි open ගහන්න ඕනේ ඉස්සර domestic වල වගේ රයිටල දෙන්නෙක් හින්ද එක සුවර් නෑ :dull::dull::no: 1down එකට දසුන් හොදයි කියල හිතෙනවා චන්දි වගේ හිර වෙන්නේ නෑ ලොකු පාරවල් වලට යනවා :)
    ow ban ekath hoda idea ekak
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මගේ Asia Cup team එක :P:P

    1.Dilshan
    2. Opener
    3. Dasun
    4.Kapuwa
    5.Anji
    6.Siriwardana
    7.Thisara
    8.Kule
    9.Herath
    10.Chameera
    11.Malinga

    Opener ට කුසල් අවා නම් ආයේ සුපිරි කුසල් නැති නිසා මොකා දාන්නද කියල හිතාගන්න බෑ එක්කෝ චන්දි open ගහන්න ඕනේ ඉස්සර domestic වල වගේ රයිටල දෙන්නෙක් හින්ද එක සුවර් නෑ :dull::dull::no: 1down එකට දසුන් හොදයි කියල හිතෙනවා චන්දි වගේ හිර වෙන්නේ නෑ ලොකු පාරවල් වලට යනවා :)

    kusal hitiyanam perfect ban :sorry::sorry: herath eida ?:confused: othanta obai ban ape un seekuwawa kohen hari :( kule nam not sure
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    මචං ඌ බෑන් උන බෝලේ දාද්දි ඌ බෝලේ ඇඟිල්ලෙන් ෆ්ලික් කරනවා..
    එතකොට තමයි වැලමිට ටිකක් නැමෙන්නේ..
    මේක සීම් එකෙන් අල්ලලා දාන්නේ මීඩියම් පේස් වගේ එකක්..
    රයිට් හෑන් බැටාට පොඩි අවුට් ස්වින්ග් එකක් වගේ යනවා..
    මට හිතෙනවා සචි හොඳට කරයි කියලා..

    ඔව් ඔව් ඒක knuckleball එක මචං ඒක නෙමෙයි මන් කියන්නේ seamup එක ඔව් medium pace එකේදී right hander ට in-swing එක වගේ grip එක ඇතුලට යන්නේ :yes: ඕක දැම්ම england series එකේ ravi boparata :cool:;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    kusal hitiyanam perfect ban :sorry::sorry: herath eida ?:confused: othanta obai ban ape un seekuwawa kohen hari :( kule nam not sure

    කුසලා හිටියා නම් ආයේ සුපිරි :sorry::sorry: හේරා අනිවා ගහන්න ඕනේ බන් ඒ වගේ spinner කෙනෙක් අපේ lineup එකට අනිවා ඉන්න ඕනේ injury එක හොද ඇති කියල හිතනවා :yes::cool: :angry:ඔව් බන් සීක්කුව හරියන්නේ domestic ගගහා ඉන්න විතරයි :P:baffled: කුලේගේ t20 experience එක වටිනවා බන් මන් හිතන්නේ පොර ගහන්න ඕනේ :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කුසලා හිටියා නම් ආයේ සුපිරි :sorry::sorry: හේරා අනිවා ගහන්න ඕනේ බන් ඒ වගේ spinner කෙනෙක් අපේ lineup එකට අනිවා ඉන්න ඕනේ injury එක හොද ඇති කියල හිතනවා :yes::cool: :angry:ඔව් බන් සීක්කුව හරියන්නේ domestic ගගහා ඉන්න විතරයි :P:baffled: කුලේගේ t20 experience එක වටිනවා බන් මන් හිතන්නේ පොර ගහන්න ඕනේ :yes:

    rangana retire wenna inne T20 world cup eken passe. :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් ඔව් ඒක knuckleball එක මචං ඒක නෙමෙයි මන් කියන්නේ seamup එක ඔව් medium pace එකේදී right hander ට in-swing එක වගේ grip එක ඇතුලට යන්නේ :yes: ඕක දැම්ම england series එකේ ravi boparata :cool:;)

    ඔව් මචං.. උඹ කියන්නේ මේක..
    මේක දාද්දි වැලමිට අංශක 15ට වඩා නැමෙනවා..
    දැන් දාන එක රයිටට අවුටර් එකක් වගේ යන්නේ..
    කලින් එකට වඩා ෆාස්ට් හැබයි..