|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔව් මචං.. උඹ කියන්නේ මේක..
    මේක දාද්දි වැලමිට අංශක 15ට වඩා නැමෙනවා..
    දැන් දාන එක රයිටට අවුටර් එකක් වගේ යන්නේ..
    කලින් එකට වඩා ෆාස්ට් හැබයි..

    හරි මචං ඕක තමයි බොලේ මට හරි video එකක් සෙට් උනේ නෑ, මේක බලහන් මචං මේ වගේ එකක්ද උබ කියන්නේ මේක දන්නේ Narine ඩිල්ෂාන්ට :sorry::cool:
    http://www.cricwired.com/narine-bamboozles-dilshan-inswinger/
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරි මචං ඕක තමයි බොලේ මට හරි video එකක් සෙට් උනේ නෑ, මේක බලහන් මචං මේ වගේ එකක්ද උබ කියන්නේ මේක දන්නේ Narine ඩිල්ෂාන්ට :sorry::cool:
    http://www.cricwired.com/narine-bamboozles-dilshan-inswinger/

    මචං මේක නරින් ගේ නකල් බෝල් එක..
    සචි දාන අලුත් ක සීම් උප් ෆාස්ටර් බෝල් එකක්..
    ඒක දාද්දි ඇක්ශන් එක වෙනස් කරන්නේ නැතුව දාන්නේ..
    මට මතකයි 1 වෙනි T20 එකේදි ඌ ඒක හොඳට දැම්මේ රයිනට, යුවරාජ්ට..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මචං මේක නරින් ගේ නකල් බෝල් එක..
    සචි දාන අලුත් ක සීම් උප් ෆාස්ටර් බෝල් එකක්..
    ඒක දාද්දි ඇක්ශන් එක වෙනස් කරන්නේ නැතුව දාන්නේ..
    මට මතකයි 1 වෙනි T20 එකේදි ඌ ඒක හොඳට දැම්මේ රයිනට, යුවරාජ්ට..

    අනේ මන්ද බන් නකල් බෝල් එක නෙමෙයි බන් මේක බලහන්කො මේකේ දාන්නේ නකල් බෝල් එක ඒක රයිටට එලියට යන්නේ :P

    http://www.dailymotion.com/video/x2w29t8
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මගේ Asia Cup team එක :P:P

    1.Dilshan
    2. Opener
    3. Dasun
    4.Kapuwa
    5.Anji
    6.Siriwardana
    7.Thisara
    8.Kule
    9.Herath
    10.Chameera
    11.Malinga

    Opener ට කුසල් අවා නම් ආයේ සුපිරි කුසල් නැති නිසා මොකා දාන්නද කියල හිතාගන්න බෑ එක්කෝ චන්දි open ගහන්න ඕනේ ඉස්සර domestic වල වගේ රයිටල දෙන්නෙක් හින්ද එක සුවර් නෑ :dull::dull::no: 1down එකට දසුන් හොදයි කියල හිතෙනවා චන්දි වගේ හිර වෙන්නේ නෑ ලොකු පාරවල් වලට යනවා :)

    Kusal ta bari unoth Munaweerawa daanna thiyene.. wena ekek naa :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචං සචිත්‍ර නරක නැහැ..
    මේ ටුවර් එකේ මම දැක්කා අලුත් ෆාස්ටර් බෝල් එකක් දානවා..
    ඌ හොඳට බෝල් කරා..
    ෆීල්ඩිනුත් හොඳයි..
    වෙන ඕෆි කෙනෙක් කවුද ඉන්නේ නැත්නම්..

    quick ball :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහේල එන්නේ නෑ බන් retire වෙලා අයෙ එන්න තරම් පොරගේ standard අඩුයි කියල මන් හිතන්නේ නෑ :no::no: එහෙම උනොත් දනුෂ්ක තමයි පොරත් වැඩිය ෂුවර් නෑ pressure වෙනවා හොදට :baffled::baffled: ඔව් එක තමයි මුල තුන හොදට ගහන්න ඕනේ නැත්තන් ඔක්කොම කෙල වෙනවා :confused:

    mama joke ekata ban mahelage eka kiwwe..
    Ape mul un tika yanawa ban first over 2-3 hamadama.
    Oka Giya paara India tour ekema idan weccha deyak..

    Kusal ta bari unoth Munaweerawa daanna thiyene.. wena ekek naa :yes:

    u hoda unata uwa ganne nane ban.
    uge contract ekak nathi katahawk kiwwa SL board ekath ekka kauda mekema ekek.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mama joke ekata ban mahelage eka kiwwe..
    Ape mul un tika yanawa ban first over 2-3 hamadama.
    Oka Giya paara India tour ekema idan weccha deyak..

    u hoda unata uwa ganne nane ban.
    uge contract ekak nathi katahawk kiwwa SL board ekath ekka kauda mekema ekek.

    thisarawa open karawanna thiyenne ban. den open karanna kenek hadanna time ne. hodama option eka eka. :yes:

    munaweera freelance vidihata inne. u contract sing karanne ne.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Indian team for the t20 WC.
    1.. 3rd umpire
    2.. Leg umpire
    3.. Main umpire
    4.. Commenter(1)
    5.. Commenter(2)
    6.. Pitch maker
    7.. Dhoni's apply
    8.. Ground supporters
    9.. Icc president
    10.. Dhoni(cp/wk)
    11.. Kohli