ඔව් මචං.. උඹ කියන්නේ මේක..
මේක දාද්දි වැලමිට අංශක 15ට වඩා නැමෙනවා..
දැන් දාන එක රයිටට අවුටර් එකක් වගේ යන්නේ..
කලින් එකට වඩා ෆාස්ට් හැබයි..
හරි මචං ඕක තමයි බොලේ මට හරි video එකක් සෙට් උනේ නෑ, මේක බලහන් මචං මේ වගේ එකක්ද උබ කියන්නේ මේක දන්නේ Narine ඩිල්ෂාන්ට


http://www.cricwired.com/narine-bamboozles-dilshan-inswinger/



thawama monawath eliyata enne nethi ekane awula 

1down එකට දසුන් හොදයි කියල හිතෙනවා චන්දි වගේ හිර වෙන්නේ නෑ ලොකු පාරවල් වලට යනවා 
True story 


